Chapter 35

54 6 2
                                    

next morning ,




🕊️: ඔප්පා

🐯: ආ සොංයී මොකෝ


🕊️: අහන්නකෝ... cemetery එකට යන්ද අපි

🐯: හදිස්සියෙම

🕊️: යන්කො අනේ... මට ආය යූරාව බලන්න හිතුනා

🐯: හ්ම්...අපි යන්කො එහෙනම්

🕊️: දැන්ම යනවද

🐯: දැන්ම යන්

🕊️: එතකොට සූහෝ

🐯: යුංගි හියුන්ට දීල යන්

🕊️: හරි එහෙනම් යන්

🐯: කෝ එන්න ඔයාට ඇදුමක් හොයාගන්න

🕊️: ආ... මන් හොයාගන්නම් ඔයා එතකන් සූහෝව දීලා එන්නකෝ

🐯: ඇදගන්න පුළුවන් ද තනියම 😉

🕊️: මෙච්චර කල් තනියම තමා ඇදගත්තේ

🐯: ඔව් ඉතින් මන් ගැලෙව්වා විතරනේ නේ 😉

🕊️: යාහ් kim taehyung  😤 යනවා යන්න මෙතනින්

🐯: යන්නම ඕනද

🕊️: kim fucking taehyung 😤






taehyung අනිත් පැත්තට යන්න හැරිලා ආයෙම දුවන් ඇවිල්ලා සොංයී ගේ තොල් වලින් පොඩි පෙක් එකක් තියලා අනිත් පැත්තට දුවන් ගියා...

ටේ පහලට යද්දිත් පොඩි ජෝඩුව සූහෝව හුරතල් කරනවා....



🐯: මගෙ ලමයව ඔහොම පොඩි කරන්නෙපා

🐼: අනේ මේ ඔප්පා පැත්තකට වෙලා ඉන්නවා

🐯: යකෝ මේක  මාර වැඩක් උනානේ

💦: මොනා උනත් ඔප්පා සූහෝ තනිකර ඔයා වගේ

🐯: මගෙ ලමයා මන් වගේ නැතුව අල්ලපු ගෙදර එකා වගේ  වෙන්නද

🐣: හරි හරි ජන්කුකා.. ලමයා ටේගෙම තමා.. උබ බයේ හිටියේ උගෙ නෙවෙයි කියලනේ

🐰: දැන් නම් ශුවර් හියුන් මුගෙම තමා

🐯: ඈ යකෝ තොපි බල්ලො දෙන්නා ඔහෙ හිටපිය...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 19, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now