Chapter 30

35 7 0
                                    


සොංයී හෙමීට ඇස් ඇරලා බලද්දී ටේ එයාගේ අතත් අල්ලගෙන බලන් ඉන්නවා..

🕊️: ටේ ....මොකද  මේ.... ඇස්වල කදුලු

🐯: ඩෝල් මේ.....ඒක

🕊️: මොකක්ද උනේ

🐯: මැණික ....

🕊️: ම්ම්ම්ම්

ටේ කෙල්ලව නැගිට්ටලා අරන් එයාගේ එක අතකින් සොංයී ව තුරුල් කරගත්තා... සොංයී ත් බලන් හිටියේ ටේ දිහා... කෙල්ල දන්නෑනේ මොනවද උනේ කියලා ...


🐯: ඩෝල් එයා ඇවිල්ලා

🕊️: කවුද ආවේ

🐯: එයා


ටේ එහෙම කියලා  සොංයී ගේ  බඩ උඩින් අතක් තියාගෙන කෙල්ල දිහා බලලා හරි ලස්සනට එයාගේ boxy smile එක දැම්මා... කෙල්ලත් අහපු දේත් එක්කන් ටේගේ ඇස්දිහාම බැලුවේ ඒක ඇත්තද අහන්න වගේ... ටේ ඔලුව වනලා ඔව් කියද්දී සොංයී ගේ ඇස් සතුටටම දිලිසුනා ...කෙල්ලත් එයාගේ අතක් අරන් ටේගේ  අත උඩින්ම එයාගේ බඩ උඩින් තියාගත්තා...

🕊️: ඔප්පා ඇත්තමද 🥺

🐯: ඔව් මැණික ....🥺 thanks මාව අප්පා කෙනෙක් කලාට 🥺❤️



සොංයී ටේව ගොඩක් වෙලා බදාගෙන හිටියා... ඒත් එක්කම කට්ටිය ලොකු කේක් එකකුත් උස්සගෙන රූම් එක ඇතුලට ආවා..


🐯: මේ.මොකද මේ

🐣: උබ පැහෙන්නැතුව හිටපන්කො..මේක මගෙ ප්‍රින්සස් ඔම්මා කෙනෙක් උන සතුටට

🐯: ඉතින් යකෝ මාත් අප්පා කෙනෙක් උනානේ

🐣: චිප්... පල පල කැලෑ කොටියා යන්න

🐯: යාහ් ජිමින්ශි ....



ටේ කෑගහගෙනම ඇවිල්ලා ජිමින්ව බදාගත්තා... ජිමිනුත් ආපිට ටේව බදාගත්තේ ලොකු සතුටකින් ....❤️.....


ඔක්කොමලා සුබ පතලා පිස්සු නටලා ඉවර උනාම ජින් යුංගිවත් ඇදගෙන ආවේ රෑට උයන්න ඕන කියලා... 



🐹 : උබලට බුලත් දෙන්න බෑ මෙහෙ වරෙල්ලා කන්න

🐨: ජින් හියුන් රැප් එක පටන් අරන් ඉක්මනට යමල්ලා


му мαƒια ρяιη¢є❤️🖇️Donde viven las historias. Descúbrelo ahora