Chapter 11

40 8 0
                                    

*MY MAFIA PRINCE* 🖇️ ♡

*CHAPTER 11*



ටේ සොංයී ව kiss කරන ගමන් හිටියේ . ටිකකින් ටේට දැනුනා සොංයී ටේගේ ශර්ට් එක තද කරලා අල්ලන් ඉන්නවා කියලා. කොල්ල kiss එක break කරේ ඇයි බලන්න. ඒත් එක්කම සොංයී ටේගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.

🕊️ : ආහ්... ම්ම්.. මගෙ... ඔලුව... 😖 රිදෙනවා... අහ්...  අනේ... 😖

🐯: යා සොංයී මොකක්ද උනේ

🕊️: ආහ්... රිදෙනවා 😖

ටේ එහෙම්මම සොංයී ටේගෙ උරහිසෙන් ඔලුව තියන් ඉද්දිම සාක්කුවෙන් ෆෝන් එක අරන් ජින්ට කෝල් එකක් ගත්තා.

📞....

🐯 : හියුන් ....සොංයී ට ආය අසනීප වෙලා මොකද කරන්නේ

🐹: මො...මොකක්

🐯: හියුන් මොනාහරි කරන්නකො මට බයයි

🐹: ටේ එයාට ආදරෙන් කතාකරන්න . තනිවෙලා කියලා දැනෙන්න දෙන්න එපා.. ඔයා එයා ගාවින් ඉන්නවා කියන්න .

🐯: හරි හියුන්

📞 ....

ටේ ජින් කිව්ව විදිහට එක අතකින් සොංයී ව බදාගන්න ගමන් අනිත් අතින් හෙමීට කෙල්ලගෙ ඔලුව අතගාන්න ගත්තා..

🐯 : සොංයී ... ඔයාට අමාරුයි ද මැණික... මන් ඉන්නවා හරිද... බයවෙන්න එපා .... මන් ඔයත් එක්කම ඉන්නවා..... ම්ම්ම්ම්....කවදාවත් දාලා යන්නෑ...


ටේ  එහෙම කිව්වට පස්සේ කෙල්ල ටික ටික සන්සුන් වෙන්න ගත්තා. කෙල්ල හෙමීට ටේගෙන් ඈත්වෙලා ටේ දිහා බලන් හිටිය..

🐯 : ඔයාට දැන් හොදයිද...

🕊️: හ්ම් ... 🙂

🐯: මට....ඔ..

🕊️: මං ඔයාට ආදරෙයි 🙂

🐯: මොකක්ද  😳 මො....මොකක්ද කිව්වේ..

🕊️: මන් ඔයාට ආදරෙයි ඇත්තටම ...🙂තවත් බැහැ මේක හංගන් ඉන්න..

🐯: මන් මෙච්චර දෙයක් තමුසෙට කරාට පස්සෙත් කොහොමද මට ආදරේ කරන්නේ

🕊️: දන්නෑ

🐯: කවදා ඉදන්ද

🕊️: එදා කොන්සට් එක දවසෙ ජින් ඔප්පත් එක්කන් ඔයා ඉන්නවා දැක්කා මම 🙂 ඔයා ලස්සනට හිනා උනා.. මටත් හිනාවක් ගියා ඔයාව දැකලා... මීටකලින් කවුරුත් වෙනුවෙන් හිනාවෙලා නැ.  ඒත් ඔයා කරපු දේවල් නිසා. මට ජීවිතේම එපා උනා. මට ඔයත් එක්ක ඒ විදිහට ඉන්න ඕනකමක් තිබ්බෙ නෑ. මන් බය උනා ඔයා ඒ විදිහට ඉද්දී.. මන් ඇත්තටම බයයි ඔයාට.. අද මට හොදින් කතාකරපු වෙලේ .. මන් දන්නෑ මට මොනවා උනාද කියලා... ඒත් මේ දේ මට ඔයාට කියන්නම ඕන උනා.

му мαƒια ρяιη¢є❤️🖇️Dove le storie prendono vita. Scoprilo ora