Chapter 06

42 7 0
                                    


සොංයී බඩු ටිකත් උස්සන් mansion එකට දුවන් එද්දී ජිමින් සෝෆා එකේ ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියේ .. කෙල්ලව දැක්කගමන් ඉදන් හිටපු තැනින් නැගිටලා

🐣 : ආ princess ඔයා ආවද 😊

🕊️: princess 😅

🐣: ඇයි අනේ

🕊️: මට ඔහොම කතාකරේ අන්තිමට ජින් ඔප්පා විතරයි 🙂

🐣: කමක් නෑ දැන් මාත් කියනවා... ඔයා අකමැති නම් කමක් නෑ

🕊️: අනී අනි ඔයාට ඕන එකක් කියන්නකො ඔප්පා

🐣: එහෙනම් කමක් නෑ ...දැන් ගිහින් බඩු ටික අස්කරගන්නකො

🕊️: හරී

සොංයී එතනින් යනවත් එක්කම වගේ ටේ ඇතුලට ආවා... ජිමින් හිනාවෙවී ඉන්නවා දැකලා අමුතු ලුක් එකක් දාගෙන ජිමින් ගාවට ඇවිල්ලා

🐯 : මොකද උබ තනියෙන් හිනාවෙන්නේ... වැරදි දෙයක් වත් කැවුනද

🐣: පල යන්න කැලෑ කොටියෝ

🐯: එහෙනම් මොකටද උබ හිනා උනේ

🐣: සොංයී ට

🐯: උබට හිතක්වත් පහල උනාද

🐣: මගෙන් සුද්ද කොරියන් වලින් අහගන්න එපා තෝ 😒 අපෙ පොඩි උන් දෙන්නා වගේ .. එයත් දැන් මගෙ නංගී කෙනෙක් 😌🖐️

🐯අරන් හදාගනින් 😏

🐣: හදාගන්නවා තමා 😌🖐️ ආ මේ....උබ එනකන් හිටියේ මන්..

🐯: ඒ පාර මොන මරාලයක්ද

🐣: ඒ මගුලක් නෙවේ.. අර හා තඩියව කම්පැනි එකට යැව්වා කාලෙකින් ගියෙත් නෑනෙ.. ඌ දැන් කෑගහනවා තනියම වැඩ කරන්න බෑ වරෙන් කියලා. මන් යනවා උබ අර කෙල්ලව තනියම දාලා කොහෙවත් යන්න එපා..

🐯: ඇයි හියුන්ලා නැද්ද

🐣: ඊයෙ ඩීල් එක හරියට වෙලා නෑ. අදත් යන්න උනා තුන්දෙනාටම. මේ මන් යනවා අරූ දැනුත් කෑගගහා හිටියේ .. කෙල්ලව බලාගනින්

🐯: හා හා. හියුන්ලා දැන්ම එන ඒකක් නැද්ද

🐣: නෑ... ආ මන් එන ගමන් අරුන් දෙන්නව university එකෙන් ගන්නම් අද මොකක්ද project එකක් කියලා රෑ වෙනකන් ඉන්න වෙනවා කිව්වා.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now