Chapter 14

47 8 0
                                    


🐹: මොකක්ද කිව්වේ

🐼: ඔප්පා මේක ජෝක් කරන වෙලාවක් නෙවෙයි නේ

💦: ඔව් ආ ඕක ඇති දැන්

🐯: ඇත්ත කිව්වේ මන් 🙂

🐣: ටේ... උබ දන්නවද උබකියන දේ බරපතලකම🙂

🐯: ජිමින්ශි මට සමාවෙන්න

කවුරුත් හිතන්නත් කලින් ජිමින් ටේ ගාවට ඇවිල්ලා ටේගේ කොලර් එකෙන් අල්ලලා අත මිටිකරලා කම්මුලට පාරක් ගැහුවා. ටේ බැලන්ස් නැතුව බිත්තියට හේත්තු උනා. ජිමින්ට හොදටම කේන්ති ගිහින්. ටේගේ තොල පැලිලා. හියුන්මින් ඇවිල්ලා ඉක්මනට ජිමින්ව අල්ලගත්තෙ තව ටේට ගහන්න කලින්

🐣 : මන් උබට කිව්වා ඒකි දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා කියලා.

🐯: ජිමින් මන් 🥺

🐣: නවත්තපන් ඕක... උබට කලින්ම කිව්වා එ කෙල්ල ඉන්නේ හොදින් නෙවෙයි කියලා ඇයි යකෝ මෙහෙම කරේ 😠

සොංයී හෙමීට ඇස් අරිද්දි දැක්කේ ටේට ගහන්න වගේ ඉන්න ජිමින්වයි. අනිත් අය කලබලෙන් ඉන්නවයි . ජින් සොංයී ගෙ එහාපැත්තෙන් ඉන්නවයි . හෙමීට සොංයී ජින්ගෙ අතින් අදිද්දියි ජින් බැලුවේ සොංයී දිහා.

🐹 : සොංයී ඔයා නැගිට්ටද

🕊️ : ඔප්පා ඇයි අර දෙන්නා

🐣: princess ඔයා හොදින්ද

🕊️: හ්ම්

🐹: සොංයී ටේ ඔයාට මොනවාහරි ... ම...මන් කියන්නේ

🐯: හියුන් මන් කිව්වේ ඇත්ත මන් එයාට එහෙම කරා...

එහෙම කියද්දී සොංයී බැලුවෙ එකපාරට ටේ දිහා. කෙල්ල හොදටම කලබල වෙලා.

🕊️ : මො..මොනවද කි..කියන්නේ

🐯: එයාලට කියන්න

🕊️: මොකක්ද 🥺

🐯: කියනවා ඉතින් මන් උබව රේප් කරා කියලා 😠

ටේ කෑගහපු පාරට සොංයී එකපාරට ගැස්සිලා ජින්ගෙ අත හයියෙන් බදාගත්තා.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now