Chapter 12

47 7 0
                                    

හියුන්මින් සෙමී දෙන්නවත් අරන් ගෙදර යන ගමන් හිටපු ජීකුක් ඩබල ...

🐰 : දැන් කියහන් ...මොකටද අතේ එල්ලුනේ කියලා 🙂

🐣: තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙන්නෙ

💦: බයවෙන්න එපා මැරෙන්න දෙන්නෑ

🐼: මැරුනොත් කොහොමද වැඩක් කරන්නේ

🐰: අම්මපා මුන් දෙන්නා ... යනගමන් කාර් එක හප්පගන්න හිතෙනවා දැන්නම්

🐣: මට දැන්ම මැරෙන්න බෑ උබ තනියම ඉද්දී හප්පගනින්

🐰: පල යන්න කොට පාත්තයා

🐣: ඇයි ඇත්තටම එහෙම කරේ

🐼: අර කොල්ලො දෙන්නට පේන්න

🐣: ඇයි ඒ

💦: උන් දෙන්නත් එක්කන් සෙට් වෙන්නලු අපිට කොල්ලොත් නැති එකේ කියලා. වෙලාවට ඔයාලා ආවා .. ඉතින් එල්ලුනා අතේ

🐼 : අන්න ඒකනේ කියන්නේ

🐰: මුන් වගේ උන් දෙන්නෙක්... ඇත්තමයි හියුන් මුන්ගෙ ඔප්පලටම ගැලපෙනවා..

🐣: සිරාවටම යකෝ...හම්මට ඔප්පලා කියද්දි මතක් උනේ... සොංයී ව උස්සන්න කියපු එකාව හියුන්ලා හොයාගෙනනේ

💦: මොකක්

🐼: කව්ද ඒකා මගෙ ඔන්නිව උස්සන්න හදපු

🐣: ඔය එයාලගෙ industry එකේ ඉන්නවද කවුද... මොකක්ද බන් ඒකිගෙ නම

🐰: යූරාද නූරාද මොකක්ද එකක් බම්

🐼: යූරා 😐 සීරියස්ලි

🐰: ඔව් ඔව්

💦: මට නම් ඔය යූරා ගෑනිව පෙන්නන්න බෑ.

🐼: මටත් බෑ ආසම නැති එක්කෙනෙක්

💦: ඉතින් දැන් ඒකිව අල්ලගත්තද

🐼: පොලීසියට භාරදෙන්නද යන්නෙ

🐰: පොලීසියට භාරදෙන්න සාක්ශි තියෙන්න එපැයි.. මුන් තුන්දෙනා අර කිඩ්නැප් කරන්න ගිය උන්ව මරලා දාලානේ

🐣: ඔවුන්ට ඉවසීමක් නෑ නේ

💦: ඔහේටත් ඒක නෑනෙ..

🐣: යා.. හියුන්මිනා...

💦: ඇත්ත කිව්වේ

🐰: මොනා නැතත් ඇත්ත කතාව හියුන්මින්

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now