Chapter 27

42 7 0
                                    

සොංයී හිටියේ bench එකක් උඩ වාඩි වෙලා ටේගේ උරහිසෙන් ඔලුව තියාගෙන.. ටේ එක අතකින් සොංයී ගේ අතක් අල්ලගෙන ඈත පේන හන් ගග දිහා බලාගෙන හිටියා..

🐯: මැණික.... දැන් රෑ වෙලා අපි යන්ද ගෙදර

🕊️: හ්ම් යන්

🐯: යන්කො එහෙනම්.

දෙන්නත් එක්කම එන්න පිටත් උනේ ගෙදර . ඒ දෙන්නා හිනාවෙවී ගෙදර ආවත් දෙන්නා ශොක් උනේ... ගෙදර අය එතකොටත් එක එක තැන්වල ඉදගෙන කල්පනා කර කර හිටපු විදිහට .

🐯: හියුනමොකද මේ උනේ ඇයි ඔයාලා ඔහොම ඉන්නේ

🕊️: ඔප්පා මොකක්ද උනේ කෝ නංගිලා දෙන්නයි හේසෝයි

🐣: princess 🥺

🕊️: ජිමී ඔප්පා මොකක්ද උනේ ඇයි ඔයාලා අඩන්නේ

🐹: නංගිලා 🥺

🐯: හියුන් මොකක්ද උනේ කියනවකො හරියට බය කරන්නේ නැතුව

🐿️: ටේ... හේසෝයි සෙමී හියුන්මින් තුන්දෙනා shopping කරලා එන්නම් කියලා ගියා...හෙට සොංයී ගේ  birthday එක හින්දා එයාට gift එකක් අරන් එන්නම් කියලා.. ගොඩක් වෙලා ගිහිල්ලත් ආවේ නෑ

🐯: මොකක්...කතාකරේ නැද්ද එයාලට ..මොකක්ද උනේ

🐨: අපි කෝල් කරා.. යුංගි හේසෝට ගත්තු කොල් එකක් කවුද පිරිමි කෙනෙක් answer කරා..

🕊️: කවුද

🐰: දේයොන් 🥺

🐯: මොකක්... අර ජේමින් කියන  එකාගෙ අප්පා... ඌ කොහොමද

🐱: ඌ එයාලව kidnap කරලා

🕊️: ඔප්පා 🥺 මොකක්ද ... එයාලා... එයාල හොදින්ද

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now