Chapter 15

40 7 0
                                    

සොංයී ටේවත් එක්කන් ඉක්මනට mansion එකට යන්න හැදුවේ. කෙල්ලට ජේමින් කතාකරපු විදිහ හරි නෑ කියලා දැනුනු නිසා. අනික ජේමින් කියන්නේ bangtan ලත් එක්ක කේන්තියෙන් ඉන්න කෙනෙක් කියලා  සොංයී දැනන් හිටියා.

🕊️:ඔප්පා යන්කෝ

සොංයී ටේගේ  අතේ එල්ලිලා යන් යන් ගාද්දී ටේත් බලන් හිටියේ පුදුමෙන්. වෙන දවස්වලට කොල්ලගෙ ලගටවත් එන්න බය කෙල්ල අද මෙහෙම ඉද්දි. ජේමින් බලන් හිටියේ ලොකු කෑදරකමකින්.

🐯 : හරි ඩෝල් යන් අපි

ටේ යන් කිව්වට පස්සේ සොංයී හරි ලස්සනට හිනා උනා. ටේත් වශීවෙලා වගේ කෙල්ලගෙ හිනාවට.

🐸 : හිතන් ඉන්න  තරම් ලේසියට මන් යන්න දෙන්න ඕනද

🐯: ජේමින් උබ පැත්තකට වෙලා හිටපන්..
.සොංයී එන්න යන්

🐸: පැත්තකට වෙලා ඉන්න තිබ්බා උබෙ ඩෝල් මෙතනට ආවෙ නැත්තන්  😏

🐯: මොක්කද උබ කියන්නේ ආ 🤨

🐸: පණපිටින් යන්න ඕනනම් කෙල්ලව දාලා මෙතනින් පලයන් 😏

🐯: උබට ප්‍රශ්න තියෙන්නේ අපිත් එක්කන් නම් මොකටද මැද්දට එයාව ගාවගන්නේ  ආ

🐸: ආහ් taehyung උබට තාම තේරුමක් නැද්ද  😏 උබෙ කෙල්ලව මට ඕනේ

🐯: බලන් ඉදපන් මන් දෙනකන් 😏

ඒත් එක්කම වගේ ජේමින් ඌ ගාව තිබ්බ ගන් එක ටේට ඒම් කරා. ජේමින් සොංයී දිහා බලලා ,

🐸 : baby මූව පණපිටින් තියන්න ඕනනම් මාත් එක්කන් යන්න එන්න 😏

සොංයී ඒත් එක්කම බැලුවේ ටේ දිහා

🐯 : සොංයී දුවන්න මෙතනින්

🕊️: ඔප්පා ඔයා

🐯: ඔයා යන්න කිව්වම

🕊️: ඔයාව දාලා යන්නේ කොහොමද 🥺

🐯: සොංයී යනවා කිව්වම

🕊️: බෑ🥺

ජේමින් සොංයී දිහාම බලන් ඉන්නවා දැක්ක ගමන් ටේ ඉක්මනට ජේමින්ගෙ අතට ගහලා ගන් එක පැත්තකට විසිකරා. ජේමින් එකපාරට හැරිලා බලද්දිම ටේ ජේමින්ට අත මිටි කරලා පාරක් දුන්න. ජේමින් අනිත් පැත්තට ටේට ගහද්දි සොංයී ව ටේ ඉක්මනට පැත්තකට තල්ලූ කරා. ජේමින් ටේ දෙන්නා හොදටම රණ්ඩු වෙවී හිටියේ . ටේ ජේමින්ව බිම වට්ටගෙන හොදටම ගහන ගමන් හිටියේ . ඒත් එක්කම ටේ දැක්කා මිනිස්සු තුන්දෙනෙක් දුවන් එනවා . ඒ ජේමින්ගෙ මිනිස්සු කියලා දැක්ක ගමන් ටේ ඉක්මනට දුවන් ඇවිල්ලා සොංයී වත් ඇදගෙන දුවන්න ගත්තා. දුවද්දි එකපාරටම වෙඩි සද්දයක් ඇහෙනවත් එක්කම සොංයී අත්දෙකෙන්ම කන්දෙක වහන් බිමට නැවුනා. ටේ එකපාරට කෙල්ලගෙ අත අතාරිද්දි සොංයී බැලුවේ ටේ දිහා. සොංයී බලද්දිම ටේ එකපාරට දණගැස්සුනා.. ඒත් එක්කම  බීච් එක මැද කොල්ලා බිම වැටෙද්දී සොංයී ට හයියෙන් කෑගැස්සුනා...

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now