Chapter 25

38 8 0
                                    


ජිමිනා පල්ලෙහට්ට වෙලා පාඩුවේ chips ටිකක් කකා film එකක් බල බල හිටියේ .


🐰 : හියුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්

🐣: යාහ් කන ලග බෙරිහන් දෙන්න එපා කියලා කීපාරක් කිව්වද තොට😒

🐰: කට්ටියම අහන්නකො

🐱:මොකක්ද

🐰: හෙට taehyungi hyung ගෙ birthday එක

🐣: අඩෝ හෙට 30ද

🐰: ඔව් කොටෝ

🐣: අමතක උනා යකෝ

🐹: ඒත් මේ....

🐨: ඇයි හියුන්

🐹: අපි කවුරුත් ටේත් එක්කන් තාම හරියට කතාකරේ නැහැනේ.

🐣: හ්ම් ඔව්

🐰: එහෙමයි කියලා හියුන්ට විශ් කරන්නැතුව ඉන්නද කියන්නේ

🐣: ටේ වෙනස්වෙලා  කියලා තේරෙනවා.. ඒත් ආයෙම මොනවාහරි උනොත් කියලා මට බයයි

🐼: ඔප්පා ඒ මගෙ අයියා

💦: සෙමී  කියන එක හරි

🕊️: කාගෙද birthday එක

🐣: ඔයා  කොයිවෙලේද ආවේ

🕊️: දැන්

🍂: ඉතින් කාගෙද birthday එක කියන්නකො

🐱: මේ .... ටේගේ

🕊️: ඉතින් party එකක් දාන්නේ නැද්ද

🐿️: අපිත් මේ ඒක තමයි හිතුවේ

🕊️: ඔප්පා මොකක් හරි ප්‍රශ්නයක් ද... ඔයාලා කවුරුත් මං දැක්කේ නෑ එයත් එක්කන් හරියට කතාකරනවාවත් අඩුම තරමේ ... ඇයි ඒ

🐣: princess මේ මේකයි

🕊️: මොකක්ද කියලා  තමයි මාත් අහන්නේ

🐰: හියුන්ගෙ car එකට ඔයා accident උනේ

🕊️: ඉතින් ...

🐣: ඉතින් කියන්නේ

🕊️: ඒක accident එකක් විතරයි 😒 ජීවිත කාලෙටම මතක තියාගන්න ඕන එකක් නෙවෙයි නේ .

🐹: ටේ වෙනුවෙන් party එකක් දාමු එහෙනම් මෙ පාරත්

🕊️: එහෙනම් ලෑස්ති කරන්න ඔක්කොම ටික ..




му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now