Chapter 20

40 6 0
                                    


ජින් රෑට කෑමත් ලෑස්ති කරලා  සුපුරුදු පරිදි හැමෝටම කෑගැහුවේ කන්න  එන්න කියලා. හැමෝම ආවත් සොංයී නම් තාම නෑ.

🐹 : මේ සොංයී කොහෙද

🍂: ඔප්පා මන් එක්කන් එන්නම්

🐹: හරි හේසෝ



හේසෝ සොංයී ගේ රූම් එකට යද්දිත් කෙල්ල හොදටම නිදි. අඩලා  අඩලම කෙල්ලට එහෙම්මම නින්ද ගිහිල්ලා. හේසෝ සොංයී වත් නැගිට්ටවන් පල්ලෙහට්ට එක්කන් ආවා. සොංයී තාමත් නිදිමතෙන්ම ඇවිල්ලා ජින්ගෙ එහාපැත්තෙන්ම වාඩි උනා...

🐣 : princess 😕

🕊️: ආ ... ඔප්පා

🐣: ඔයා මගෙ නංගී ද නැත්තන් ජින් හියුන්ගෙ නංගී ද 😕

🕊️: ඇයි

🐣: හියුන් ගාවින්ම වාඩිවෙන්නේ හැමවෙලේම 😕

🕊️: මේකනේ ඔප්පා  ඔයා මගෙ ඔප්පා උනාට ජින් ඔප්පට තියන තැන ඔයාට ගන්න  බෑ  😌

🐹: thats ma girl 😌

💦 : ඔච්චර ඉරිසියා කරන්න එපා කොටෝ තව ටිකක් කොටවෙයි 😂

🐣: යාහ් හියුන්මින්

🐰: ඇත්ත කතාව 😂


කතාවෙන් කතාව කට්ටිය කෑම කාලා නිදාගන්න කියලා යන්න ගියේ... ඔක්කොමත් හරි යුංගි ආයෙම මේසේ ඔලුව ගහන් නිදන් ඉන්නවා දැකලා ජින් අම්මා මුත්තා සිහිකරලා යුංගි ගෙ පිට මැද්දට අත දිග ඇරලා පාරක් දුන්නේ... යුංගියා හොල්මනක් දැක්කා වගේ කෑගහන ජිමින් වගේ බූමි වන්දනාව කරද්දී... යුංගි වත් නැගිට්ටවන් ගිහිල්ලා රූම් එකට දාලා ටේ එයාගෙ රූම් එකට යන ගමන් සොංයී ට msg එකක් දැම්මේ එන්න කියලා. සොංයී එතකොටත් හිටියේ නින්ද ගිහිල්ලා ... කෙල්ලට ඇගට ටිකක් අමාරුයි . ටේ විනාඩි 5ක් විතර බලන් ඉදලා කේන්තියෙන් සොංයී ගේ රූම් එකට ගිහිල්ලා දොර ලොක් කරා. ලයිට්ස් ඔන් කරද්දී දැක්කේ කෙල්ල හොදට සීතලට ගුලිවෙලා නිදන් ඉන්නවා.

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now