chapter 31

37 7 0
                                    

taehyung බයෙන් ඇතුලට එද්දී සොංයී ඇදට වෙලා ඇස්දෙක පියාගෙන හිටියේ . කොල්ලගෙ කකුල් දෙක ගැහෙනවා වගේ. කොල්ලා එච්චරටම බය වෙලා... ටේ හෙමීට ඇවිල්ලා කෙල්ලගෙ ඇදෙන් පැත්තකින් වාඩිවෙලා .. සොංයී ගේ අතක් අල්ලගත්තා... ඒ අතෙ තිබ්බ රස්නේ කොල්ලට හොදටම දැණුනා.. ඒත් එක්කම කොල්ලගේ  ඇස්වල කදුලු පිරෙද්දී සොංයී හෙමීට ඇස් ඇරියා.... ටේ ආව සතුටටම කෙල්ලව තද කරලා බදාගත්තා...

🐯: මගෙ ඩෝල් ඔයා හොදින් නේද මැණික.. අමාරුයි ද 🥺

🕊️: මං හොදින් ඔප්පා

ේ සොංයී ගේ නළලින් පොඩි පෙක් එකක් තියලා  කෙල්ලගේ අත අල්ලගෙනම  හිටියා.. ඒත් එක්කම හැමෝම ඇතුලට එද්දි යොන්ශිත් පුංචි පැටියවත් වඩාගෙන ඇතුලට ආවා.. යොන්ශි ඇවිල්ලා ටේගේ අතට බබාව දෙන්න හදද්දි ටේගේ  හිතේ පොඩි තිගැස්මක් තිබ්බා. සොංයී ටේට බබාව ගන්න කියද්දි ටේත් හරි පරිස්සමට එයාගේ පැටියව වඩාගත්තා.. කොල්ලට හොදට හිනා.. එයාගේ බබාව දැකලා..

💫: කවුරුත් නොහිතපු විදිහට ඔන්නි නෝමල් උනා. පුදුමයක් ඇත්තටම . මැජික් එකක් වගේ ඒකනම්.. ඇත්තටම මම බය උනා ඔන්නිට මොනාහරි වෙයි කියලා...

🐼: මගෙ ඔප්පා මෙච්චරටම ඔන්නිට ආදරේ කරද්දි එයා කොහොමද යන්නේ යොන්ශීයා

💦: ඒකනම් ඇත්ත... ඒකනෙවෙයි යොන්ශියා ... ඔන්නිව discharge කරන්නේ නැද්ද අද

💫: බැහැ.. හියුන්මින් ... හෙට තමයි ඔන්නිව discharge කරන්න වෙන්නේ... ඔන්නිට අමාරු උන නිසා .. අද දවසෙ hospital එකේම ඉන්න එක හොදයි

🐹: ඔව් ඔව්... සොංයී ගෙදර යන්න දගලන්න එපා... අද මෙහෙ ඉන්නේ

🕊️: ආශ්... යන්න ඕන උනත් යන්න බෑනේ

🍂: ඒකට කමක් නැ ටේ ඔප්පත් ඉන්නවනේ උබට තනියක් නෑනේ...


ගොඩක් වෙලා ඉදලා කට්ටියම මහන්සියට ගෙදර ගියා... ටේ රූම් එකේම තිබ්බ සෝෆා එකක් උඩ බබාවත් හුරතල් කර කර ඉන්නවා. සොංයී නම් මේ කෝලම් දෙක දිහා හිනාවෙවී බලන් ඉන්නවා.

🐯 : ඒක නෙවෙයි ඩෝල්.

🕊️: ඒක නෙවෙයි නම් කෝකද කියන්නකො

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now