Chapter 34

28 5 0
                                    

ටේට හාට් එකක් ලැබුන නිසා.. doctors ලා ඉක්මනට ටේගේ ඔපරේෂන් එක පටන් ගත්තේ තවත් පරක්කු කරන එක ටේගේ ජීවිතේට අවදානම් නිසා... හැමෝම බලන් හිටියේ ටේගේ ඔපරේෂන් එක ඉවරවෙනකන්.. සොංයීට ඇවිදින්න බැරිනිසා කෙල්ලව රූම් එකේම තිබ්බා... කොහොමහරි වෙලාව ගෙවිලා ගිහින් ටේගේ ඔපරේෂන් එක ඉවර වෙලා  doctor එලියට ආවා...


🐣: ඩොක්ටර් එයාට ප්‍රශ්නයක් නෑනේද

🧑‍⚕️:බයවෙන්න එපා දැන් පේශන්ට් හොදින්

🐱: ඩොක්ටර් අපිට දැනගන්න පුළුවන් ද හාට් එකක් ඩොනේට් කරේ කවුද කියලා.. අනික එයා අපෙන් කිසිම ගානක් අය කරෙත් නෑ...

🐨: සාමාන්‍යයෙන් එහෙම නිකන්ම තව කෙනෙක්ට හාට් එකක් දෙන්න බෑනේ ඩොක්ටර් ඒකයි...

🧑‍⚕️: අහ්.. ඔව් girl කෙනෙක් mr. taehyung ට හාට් එක ඩොනේට් කරේ... නර්ස් එයාගේ නම මොකක්ද

👩‍🦰: මිස්. කිම් යූරා... කියලා කෙනෙක් තමයි.mr taehyung ට හාට් එක ඩොනේට් කරේ

🐹: මොකක් යූරා...

🧑‍⚕️: මොකක් හරි ප්‍රශ්නයක් ද mr.jin

🐹: අහ් නෑ ඩොක්ටර් ... මල්ලිව අපිට බලන්න පුළුවන් ද...

🧑‍⚕️: අහ්.. තව පැයකින් විතර බලන්න පුළුවන් .. මොකද දැන් ඔපරේෂන් එක ඉවර උන නිසා එයාව බලන්න දෙන්න බෑ කාටවත්

🐿️: ඉට්ස් ඕකේ ඩොක්ටර් ...




doctor එතනින් ගියාට පස්සේ හැමෝම ආවේ සොංයී ගේ room එකට... 


🕊: ඔප්පා... ඔපරේෂන් හොදින් උනා නේද

🐣: ඔව් ප්‍රින්සස් ටේ හොදින්

🕊️: මට එයාව බලන්න යන්න ඕන...

🐰: දැන් බැහැ. ඩොක්ටර් කිව්ව තව පැයක් විතර ඉන්න කියලා

🐱: සොංයී

🕊️: ඔප්පා

🐱: ඔයා දන්නවද ටේට කවුද හාට් එකක් ඩොනේට් කරේ කියලා

🕊️: නෑ... කවුද

🐹: යූරා

🕊️: මොකක්ද

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now