Chapter 04

50 7 0
                                    

ටේ කෙලින්ම ආවේ mansion එකට .. ,car එක නවත්තලා කෙල්ලගෙ අත්දෙකත් ලෙහලා කෙල්ල දගලද්දිම  කෙල්ලවත් උස්සගෙන කෙලින්ම ඇතුලට ආවා.. ටේ එකපාරට කෙල්ලෙක්ව උස්සන් එනවා දැක්ක පාර හැමෝම කලබල උනා... ටේ සොංයී ව ගෙනල්ලා සෝෆා එකට තල්ලු කරලා දැම්මේ කෙල්ල අඩ අඩම බයට සෝෆා එකේ කෙලවරට යද්දි..


💦 :  සොංයී ඔන්නී 😳

🐼: ඔප්පා ඔයා😳

🐯: මොකද ඔහොම බලන්නේ

🐿️: මට කියපන් උබද මේ කෙල්ලව kidnap ,කරෙ කියලා

🐯: මොන kidnap කරගෙන නම් තමයි ආවේ. හැබැයි මට කලින් මෙයාව කවුරුහරි kidnap කරන්න හැදුවා.

🐱: දැන් නිවුස් වලට කිව්වේ මෙයා ගැ නද

🐯: නිවුස් වලටත් කිව්වද

🐨: නැත්තන් උබ හිතන් ඉන්නේ මේ artist කෙනෙක්ව kidnap කරාම ඒක නිවුස් වලට නොකියා ඉදියි කියලද

🐣: උබ මොකටද කෙල්ලව උස්සන් ආවේ

🐯: මේකි මන් ගැන දැනගත්තා.. අර ජේමින්ගෙ උන් ඇටෑක් කරපු හින්දා..

🐰: ඔය ජේමින් කාරයා අපිට ඇටෑක් කරන එක නවත්තන්නෙම නැද්ද බං

🐿️: අප්පා වගේම නැතෑ පුතත්



හැමෝටම කෝල් කර කර සොංයී ගැන විස්තර අහ අහ ගේ වටේ ඇවිද ඇවිද හිටපු ජින් සාලෙට ආවේ තව මොනාහරි නිවුස් වලට කිව්වද බලන්න .. එද්දී කොල්ලා දැක්කේ සෝෆා එක උඩ ගුලි වෙලා බයට ගැහී ගැහී ඉන්න සොංයී ව. එතකොට කෙල්ල දිහා කන්න වගේ බලන් ඉන්න ටේව.. තව අනිත් අය කන්පියුස් වෙලා බලන් ඉන්න හැටි...

🐯 : මොන... දැන්වත් ඔය ඇඩිල්ල නවත්තගනිං 😠 


ටේ හයියෙන් කෑගහපු පාර කෙල්ල අඩන එක නවත්තගන්න ගොඩක් ට්‍රයි කරා..

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now