Chapter 03

44 6 0
                                    

🐣: මොන වෙඩිමකද යන්නේ සුනඛයෝ තෝ ඒ පාර

🐯: උබලා පලයන් .. මන් club එකට ගිහින් එන්නම්

🐰: හියුන් දැන්වත් ඔය බොන එක නතර කරපන්

🐯: උබ දන්නවා මට ඒක කරන්න බෑ කියලා..

🐼: ඇයි ඔප්පා ඔහොම

💦: නාස්ති වෙන්න එපා ඔප්පා

🐯: මගෙ නාස්ති වෙන්න දෙයක් නැ... ඔයාලා යන්න මන් යනවා

🐣: බීලා බීලා.මැරියං ගිහිල්ලා 😒

ජිමින් කේන්තියෙන් කෑගහලා හියුන්මින් වත් ඇදගෙන එතනින් යන්න ගියේ...ජේකේත් ටිකක් වෙලා ටේ දිහා බලන් ඉදලා සෙමීව එක්කන් යන්න යද්දී..

සොංයී ගෙ කොන්සට් එක ඉවර වෙලා කට්ටිය කෙලින්ම mansion එකට යන් කිව්වත් ටේට ක්ලබ් යන්න ඕන උන හින්දා මෙතන කේස් එකක් ගියේ..

ටේත් ආයෙම ජිමින්ලා යන දිහා බලන් ඉදලා කාර් එකත් අරන් ක්ලබ් එකට යන ගමන් හිටියේ .. ඒත් එකපාරට ...

දඩස් 💥

කාර් ඉස්සරහට එකපාරට කෙල්ලෙක් ඇවිල්ලා හැප්පුනා...ඔව් .. සොංයී කෙල්ල දුවන් ඇවිල්ලා හැප්පුනේ ටේගේ කාර් එකේ.. කොල්ලා දැක්කා ඈත තියාම කවුරුහරි කෙල්ලගෙ පස්සෙන් පැන්නුවේ කියලා.. කොල්ලා ඉක්මනට කෙල්ල ගාවට දුවන් එද්දිත් කෙල්ලට සිහි නැති වෙලා. කෙල්ලව හරහට උස්සගෙන පිටිපස්සෙ සීට් එකෙන් දාගන්නවත් එක්කම අර මිනිස්සු ආපු වෑන් එක එතනින් ගියෙ... ටේ සොංයී වත් අරන් ඇවිල්ලා කාර් එක අතුරු පාරකට හරවලා නවත්තන් හිටියේ කොයිවෙලේ හරි කෙල්ලට සිහිය එනකන්.. මොකද ටේට ඕන උනේ නෑ තව කරදරයක් ඇගේ ගහගන්න.. ටේ පිටිපස්ස හැරිලා කෙල්ල දිහා බලාගෙන..

🐯 : ශිට් ... ඇත්තමයි කොහෙන් හරි මොකක් හරි මරාලයක් පාත් වෙනවා.. පොඩ්ඩක් ඉන්න... මේ අර කෙල්ලනේ..... අර කොන්සට් එක කරේ... ආශ් මොකක්ද නම.....මතක් වෙන්නෑ.. ආශ් ඒත් මෙයා මොනවද මෙතන කරන්නේ ... ඇයි අරුන් ටික මෙයාගෙ පස්සෙන්.....ආහ් මෝඩයෝ මේ idol කෙනෙක්. උන්ට එහෙම තමා.. හතුරො ඉන්නවා... ඒත් ඉස්සෙල්ලා ඇදන් හිටියේ මේක නෙවේනෙ... ඔහොම වෙස් මාරු කරාම අදුරගන්න පුළුවන් ද ...


му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now