02 කොටස

516 49 38
                                    

පොඩි!!!!මගෙ කලිසම මැදපන්කෝ බන්.....ල## කෝ මේ ටයි හුත්ත...

සුපුරුදු විදිහට මගේ දින චර්‍යාව ගෙවා ගෙන යද්දි ගිය සතියේ අයියා බඩු මලුත් උස්සන් මගේ නිවාසෙට කඩා පැන්නා.එහේ එයාට පාඩම් කරන්න බෑලු යොහාන් බෙල්ල මිරිකන සිංදු කියලා කෑගහනවලු.බලන්න මගේ කට හඩ අපේ අයියට මී පැනි වගේලු.මන් වැරදිලා දිව්‍යලෝකේන් මේ ලෝකෙට ආවේ ඕකනේ මන් කියන්නේ මෙයාලා අහන්නෑ.ඔය උදේ ඉදන් බඩු වලටත් බැන බැන ලැස්ති වෙන්නේ අද එයාලට මොනාද ලොකු ප්‍රසන්ටේශන් එකක් තියෙනවලු.ඒක නිසා උදේ ඉදන් මගේ සංකොටේ දහඅට වන්නම පෙන්නවා.කෝම හරි පැයකට විතර පස්සේ යුද්ධ ප්‍රකාශය ඉවර කරන් අයියා ලෑස්ති උනා.මාත් ගිටාර් එක කවරින් එකට දාගෙන අයියා එක්කම පහලට ආවා.අද උදේ මට මියුසික් පැට්‍රිස්.ඒ කරලා දවල් අක්කා එයාව ගන්න ස්කූල් එක ලඟට එන්නත් කිව්වා.පහළ පාකින් එකට ආපු මාව දැකලා කේෂාන් අයියා දුවන් ඇවිත් බදාගත්තා.මුන් මගේ හුස්ම හිරකනවා දැන්.

අඩේ...සුදු මල්ලි....ගුඩ්මෝනින් වේවා!!!

කෙෂාන් අයියා හෙන ෆිට් අනේ මාත් ආපස්සට එයාව හග් කරලා ගුඩ්මෝනින් කියන් එයා එක්කම අත් දෙකත් පද්ද පද්ද බයික් එක ලඟට ආවම එතන තිබ්බ සුදු පාට ජිප් එකකින් අපේ අයියගේ යාලුවෝ ටික මොක්කුද වගේ ඔලු දැම්මා.මුන් නිසා හාට් ඇටක් හැදෙනවා අක්කියෝ ඔයාගේ මල්ලි බබාට.අයියගේ යාලුවෝ දැන් මා එක්ක හෙන ෆිට්.කෝල් කරනවා.මැසේජ් කරනවා.කෙෂාන් අයියට රිප්ලයි නොදැම්මොත් අනිවාර්යයෙන්ම කෝල් එකක එන්නේ ඊට පස්සේ.ඔය හැමෝම කතා කරත් අර බුම්මට්ටා පුප්පපු ගමන් මයි ඉන්නේ එයාට ලෙඩක් ඇති අනේ පව් අප්පා.

ආ....මල්ලියා.....

එහෙනම් සුදු මල්ලි සුදු අයියා යනවා  පරිස්සමෙන් ඉන්න ඕන හරි????

ම්ම්....

කෙෂාන් අයියගේ වැඩ වලට හිනා වෙන ගමන් අපේ අයියා පැසෙන්ජ සිට් එකට නගිද්දි කෙෂාන් අයියත් වාහනෙට නැග්ගා.බයික් එකට නැගලා මාත් හෙල්මට් එක දාන් බයික් එක ස්ටාට් කරද්දිම වගේ ජිප් එකේ ඩ්‍රයිවින් සිට් එක පැත්තේ ජනේලේ පහලට ඇරුනා.අපෝ මේ යකානේ.අර ආයෙත් පුප්පනවා.මොන විකාරයක්ද මේ.නුහස් අයියා මට ඔරවන නිසා එයාට මාත් ඔරවලා අහක බලාගද්දි අපේ අයියා

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now