28 කොටස

235 24 24
                                    

හරියටම මාසයක් ඉවරයි දින සති මාස ගෙවෙන ඉක්මන ගැන මට නම් හිතාගන්න බෑ කලින් එපාට්මන්ට් එකේ තනියම ඉන්න කාලේ දවසක් කියන්නේ මට හරියට මාසයක් ගෙව්වා වගේ වෙද්දි දැන් වාතාවරණය සීයට දාහක් වෙනස් මේ යන්නේ පෙබරවාරි වල මැද මාසේ වෙද්දි මම නම් ඉන්නේ පුදුම මහන්සියකින් ඇයි කියන්න දන්නේ නෑ දැන් මට බෙහෙත් නෑ මන් කාලයක් බෙහෙත් මත යැපුන මනුස්සයෙක් උනත් දැන් මම සාමාන්‍ය මනුස්සයෙක් එයාට පින් සිද්ද වෙන්න හැමදේකින්ම ගැල විලා ජිවිතේ මම දැන් හරි ලස්සනට එයාගේ ආරක්ෂා එක්ක විදිනවා

මේ ටිකේ යොහාන් අයියට ට්‍රේනින් පීරියඩ් නිසා එයා ගෙදර නැති තරම් පරණ ජිවිතේට වඩා නම් දැන් ටිකක් වෙනස් එයායි සුපුන් අයියයි ට්‍රේනින් යද්දි තුෂාන් අයියාත් ඉදලා හිටලා මෙහෙ ඇවිත් යනවා එයානම් ඉංජිනිය කෙනෙක් නේ,කේෂාන් අයියා උනත් දැන් හරි බිසි එතකොට අපේ අයු ×අසි කපල් එක ගිය සතියේ රට ගියා වැකේෂන් එකකට හෙට ආයෙත් එයාලා ලංකාවට එනවා අපේ අයියයි මායි බෑන්ඩ් එකත් බදාගෙන ඉන්නවා ඒ යකා ලෝයර් විභාගෙත් කරලා ඔය පිස්සු කෙලින්නේ

එතකොට මේ මාසේ මේ සතිය හරිම කලබල කාරි වෙන හේතුවක් නිස නෙමෙයි මේ මාසේ සුපුන් අයියයි, තුෂාන් අයියයයි මැරි කරනවා ඒක නිසා මේ සතිය ගෙවෙන ඉක්මන හිතාගන්න බෑ මම කලු පැච් ඩෙනින් එකට ලා රතට හුරු ටීශර්ට් එකක් ඇදන් ලෑස්ති උනේ එයාලගේ ගෙදර යන්න සීයා ආච්චි ඉන්න ගෙදර නම් නෙමෙයි එයාලා තුන්දෙනා ඉන්න ගෙදර යන්න මොකද තුෂාන් අයියා එක්ක අද ඩෙකරේශන් බලන්න යන්න මම පොරොන්දු උනා එනවා කියලා.ඇඳගෙන මම පහලට යද්දි අපේ අයියත් යන්න ලෑස්ති වෙලා මොකටවත් නෙමෙයි දැන් අපේ බෑන්ඩ් එක දැන් ප්‍රසිද්ධයි අනේ මන්දා මොන කරුමෙටද මන්දා මම විතරයි ලු ඒ බෑන්ඩ් එකේ පොඩි කියුට් බබෙක්ට ඉන්නේ ඕක නිසා මේ ලමයට හරි ඉල්ලුම අනේ

"චූටියා....

"ඕ....

"පරිස්සමෙන් යන්න හරි හවස් වෙලා කේෂාන් එක්ක මම එන්නම්...

"හරි....උත්දීප අයියත් එනවා කිව්වා යන්න....

"ම්ම් එහෙනම් කමක් නෑ....නැත්තම් උබලා දෙන්නව විතරක් යවලා අපිට හරි වදේ බන්...

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now