25 කොටස

292 34 28
                                    

හරියටම සතියක් එදා සිද්ධිය සිද්ද වෙලා දැනට සතියක් වෙද්දි අපි හැමෝම වගේ හිටියේ යොහාන් අයියගේ ගෙදර එයා අපි කාටත් වෙනම ඉන්න එපා කියද්දි අපි හැමෝම වගේ එයා කියන දේවල් ඇහුව්වා.මගේ අයියා ,සුපුන් අයියා,
අප්පච්චි ,සීයා තාත්තා  එයා ගැන මුල ඉදන් දැන් ඉදලා

පහලට ආව මම උන හැමදේම මතක් කරද්දි මට පිට උනේ ලොකු හුස්මක් මන්දන්නෑ මේ දවස් ටිකේ එයා හරි කලබලයි ඇයි ඇහුව්වම කියන්නේ නෑ.මට කමක් නෑ දෙයියනේ ඕන දෙයක් එයාව පරිස්සම් කරලා.මම ආත්මාකාමි ඇති දකින ඕනම කෙනෙක්ට එහෙම හිතෙයි ඒත් මට වටින්නේ සමාජේට කලින් එයාව එයා වැරදි දහක් කරත් මම ආදරෙයි කියන එක නෙමෙයි මෙතනදි මන් කියන්නේ එයාට වැරද්දක් කියන්න මට බෑ තමන්ගේම අම්මාට එහෙම දෙයක් වෙනවා ඇස් වලින් දැකලා ජිවත් වෙනවා කියන්නේ කොයි තරම් අමාරුද මේ දවස් ටිකේම එයා නින්දෙන් ඇහැරෙද්දි මගේ පපුව හිර උනා.අම්මගේ නම කියද්දි යන්න එපා කියද්දි මම මොනාද කරන්න ඕනකියන තැන මම තනි උනා ඉතින් එයා කාගෙන් කොහොම පලි ගත්තත් මේ වෙලාවේ මට වටින්නේ එයාව විතරයි.

කල්පනා කරන ගමන් මම කුස්සියට යද්දි එයාගේ ආච්චි අම්මා උයනවා.එයා නිසාම මටත් ග්‍රැන්මා ව දැන් අම්මා වෙලා ඇත්ත එයා ගාව තියෙන්නේ අම්මෙක්ගේ ආදරේ දීශ්ට අම්මා උන මනුස්සයා මේ ඉන්නේ මම එයා එක්ක හිනා වෙලා පැන්ට්‍රි එකට හේත්තු වෙද්දි එයාට මගේ කම්මුල් දෙකෙන් තොර ලොවක් මේ ටිකේ නෑ එක අල්ලන් පරල වෙනවා.

Oh...baby...නැගිට්ටද?? Good morning ...

Good morning mom...මොනාද හදන්නේ ...

ඔයාගේ අලි බබාට මිල්ක්ශෙක් එකයි,ගෙදර අයට තේ...බබාට මොනාද ඕන???

මුකුත් එපා අම්මා...

අනේ මේ....පස්සේ ඔයාගේ අර බබා ඇවිත් මගේ ඔලුව කයි ...මමා අරයට කවන්න කිව්වා නේද?? අරකයි මේකයි...no baby...ඔයා කන්නඕන....

හ්ම්ක්...මේක හලි වැඩක් උනානේ...

ආච්චි අම්මා හිනා වෙවි ආයෙත් කෑම හදන්න ගනිද්දි මම ආවේ කාමරේට අනේ මන්දා රෑ ජාමෙට ගෙදර එනවා දැන් පුක උඩ දාන් නිදි දෙන්න තියෙන්නේ මෙ මිනිහට හිතට ආව අදහසක් එක්ක එයාගේ කිට්ටුවට ගිය මම අත දිගැරලා එයාගේ පස්සට එකක් දෙන්න ගියත් උනේ මාව එක සැරේ එයාගේ පපුව උඩට වැටුන එක මේ මිනිහගේ බොරුව ඇගේම තියෙන්නේ බොරුව..

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now