16කොටස

264 29 14
                                    

කොහොමෙන් කොහොම හරි අද තමයි දවස අපේ ට්‍රිප් එක යන ලොකුම සප්‍රරයිස් එක තමා අපේ අයියා අපි හැමෝටම හොරෙන් විශේෂයෙන්ම මට හොරෙන් අයුමි අක්කලව ගෙන්නලා තිබ්බා ඊයේ රෑ තමයි එයයි අසිනි අක්කයි මෙහේ ආවේ.
මං කිව්වනේ මම ආසම චරිතයල් අයු අක්කා කියන්නේ එයා ගැන මට කියන්න තේරෙන්නෑ මොකද කිසිම සහෝදර බැඳිමල් නැතුව මන් වෙනුවෙන් පුලුවන් හැමවෙලේම හිටිය චරිතේ එයා මම gay කියන එක මම විශ්වාස කරලා මුලින් බෙදාගත්තේ එයා එක්ක වෙද්දි එයා මගේ හයියට හිටියා.

අද පාන්දර ඉදන් අපේ ගෙදර එක යුද්ධයයි
ගමන යන්න පාන්දර ආච්චි අම්මා එක්ක කේෂාන් අයියයි,අසිනි අක්කයි කෑම හදනවා උදේට කන්න ඔකෝමලා අපේ අයියා පවා නැගිට්ටේ හැදි පාරක් කාලා මම විතරයි ඔය හොද බබා  අගේ නැගිට්ටේ.මායි අයුමි අක්කයි කෑම බොක්ස් වලට පැක් කරද්දි සුපුන් අයියා යොහාන් අයියා එක්ක ඊයේ රෑ හයර් කරපු වෑන් එක හොදනවා.ඇත්තටම කිව්වොත් එක උනේ අපේ තුෂාන් අයියා කිව්වා ඕක රෑම හොදනවා උදේට සීතලයි කියලා මේ පඩියෝ දෙන්නෑ ඇහුව්වේ නෑ උදේ සුපුන් අයියා හෝදන්න බෑ කියලා බලෙන්ම එලියට දාලා දෙන්නව දොරත් වාලා හොදපන් කිව්වේ.තුෂාන් අයියා එක්ක ලේසි නෑ.අපේ  අයියාට අප්පච්චි කෝල් කරලා දැන් දාපාරක් විතර පරිස්සමෙන් කිව්වා.මටත් පරිස්සමෙන් අරේ යන්න එපා නාන්න යන්න එපා මේක කරන්න එපා කියලා දහාපාරක් කියෙව්වා.මුල ආලෝකව අරන් යන්න බෑ කිව්වා මොකද යන ඔකෝම පිරිමි ලමයි නිසා ඒත් අයුමි අක්කා ගෑනු ලමයිගේ වඟකීම ගන්නම් කිව්ව නිසා අප්පච්චි යන්න කිව්වේ.

පැයගානකට විතර පස්සේ අපි ගමන් යන පිටත් උනා ආච්චි අම්මා රොකිව තියාගත්ත නිසා මම මගේ චූටි බබාද උම්මා ගොඩාරියක් දිලා ආවේ.මම මෙච්චර දුරින් ඉන්නවමයි එයාව දාලා ගිහින් මුලින්ම එලවන්න මිහිනු හෝතම්බුවා ගත්ත නිසා ආලෝක කදම්බේ ඉස්සරාට නැග්ගා.මම හිටියේ පිටිම පස්සේ ශිට් එකේ මැද ජනේලේ ගාව යොහාන් අයියා ඊට පස්සේ මම මට එහා පැත්තේ තුෂාන් අයියා අනිත් කෙලවරේ සුපුන් අයියා .අපිට ඉස්සර ශිට් එකේ හිටියේ අපේ අයියයි,මගේ මස්සිනයි අයුමි අක්කලා ඊට ඉස්සර ශිට් එකේ අසිනි අක්කා එක්ක .

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now