27කොටස

272 28 5
                                    

මායි උත්දීප අයියයි හෝල් එක ඇතුලට එද්දි අප්පච්චියි,සීයා තාත්තායි ,අයියලා ටිකයි අක්කලා ටිකයි,කේෂාන් අයියගේ අම්මලයි ඉන්නවා එයා කා එක්කද මන්දා කෝල්  පැත්තකට වෙලා අප්පච්චිලා එක්ක හිනා වෙලා මම එයා ලඟට ගිහින් එයාගේ අත්ගොබකට මුහුන තියාගත්තේ එයා සාක්කුවට අතකුත් දාන් කා එක්කද මන්දා කෝල් එකක

ම්ම්ම්...ඒ විදිහට වැඩේ කරපන්....වැඩේ ඉවර කරලා මට කෝල් එකක් දීපන්...

මම හිටියේ වෙන කල්පනාවක වෙද්දි එයා කතා කරාවත් මට ඇහුනේ නෑ මම ගැස්සුනේ එයා මගේ කන් පෙත්තකට  හාදුවක් තියද්දි වෙද්දි මම එයාගේ අත පාවා අත් ඇරලා පස්සට උනේ එයා මගේ දිහා පුදුම වෙලා බලන් ඉද්දි

යුත්මිර!!!මොකද්ද උනේ???

එයාගෙ කට හඬ ටිකක් තද වෙද්දි මම එයාගේ ඇස් මඟ ඇරියා මඟ ඇරියට වඩා උනේ ඒ ඇස් මට බලන්න බැහැ  කියලා හිතුන එක හාදුව තිබ්බේ එයා උනත් මට මතක් උනේ ටිකකට කලින් අර මිනිහා කරපු දේ වෙද්දි මම ගැස්සුනේ ඒ දේට වෙද්දි එයා අහන කිසිම දේකට උත්තර නොදුන්න මන් නිසා එයාට තරහා ගියා.

ටික වෙලාවක් යනකම් මම මගේ පාඩුවේ ඉදගෙන ඉද්දි එතනට ආව කේෂාන් අයියලා යන්න කතා කරපු එකෙන් මගේ අවදානය බිදුනේ මමත් කෝට් එක අතට අරන් එයාලා එක්ක කා පාකින් එකට ආව එක

මොකද ලෙවින් ඒ කරේ ඇයි ඔයා එයාව මඟ ඇරියේ කියන එක මගේ ඔලුවට වද දෙද්දි අයියලා එක්ක එලියට ආව මම එයාව පාකින් එකේ හැමතැනම බැලුවත් එයා වෙනුවට එතන හිටියේ මාක් විතරක් වෙද්දි මට දුක හිතුනා එයාට කේන්ති යන්න ඇති.

කෝ සුදු පුතා යොහාන්???

ම්ම්ම්...දන්නෑ...

ලොකු බොස් වැඩකට යනවා කිව්වා සර්...

මාක් කේෂාන් අයියගේ ප්‍රශ්නේට උත්තර බදිද්දි මම පාඩුවේ ඇවිත් වාහනෙට නැග්ගින්න යද්දි අපේ අයියා කතා කරපු නිසා මම ආයෙත් හැරිලා එයාලා දිහා බැලුවෙ

පොඩි අපි ඇවිදින්න යනවා එනවද ඔයත්??

ම්ම්...මට බෑ අයියේ ඔයාලා යන්න...

අනේ ඇයි සුදු පුතා???

මුකුත් නෑ කේෂාන් අම්මියෝඕඕඕ...ඔයාගේ සුදු පුතාට දැන් බෙහෙත් නැති නිසා ඔලුව රිදෙනවනේ...

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now