30 කොටස

270 28 15
                                    

මන්දාරමෙන් එහා...
දෙව්දුවක් ඇති බලා...
මට යන්න දෙන්න සියුමැලියේ...
සුවඳ සොය සොයා...
මුළු රාත්‍රියම නිසන්...

" බාප්පියෝ.....

ඇහුන කටහඬට පැට්‍රිස් වෙන සිංදුව බාගෙට නවත්තපු මම හැරුනේ මට කතා කරපු කෙනා හිටිය දිහාවට වෙද්දි හිනාවකුත් දාන් මන් ලඟට ඇවිදන් ආව එයාව මම උකුලට ගත්තේ...

"ගෙදර යන්න කල්පනාවක් නැද්ද සුදු පුතා???

කේෂාන් අයියා එක්ක හිනා උන මම පුංචි කෙල්ලව හුරතල් කරන්න ගත්තේ කෙල්ල මගේ බෙල්ලේ එල්ලෙද්දි..

"යන්...ඔයාලා එනකම් හිටියේ කෝ අයියා....

"අයියා කාර් එක ගේන්න ගියා...අනේ අනේ...මේ එන සතියේ වෙඩින් එක තියන් මේ කොල්ලෝ දෙන්නම කරන වැඩ...

කෙෂාන් අයියා එක්ක හිනා වෙලා කෙල්ලව බිමින් තියපු නිසා කෙල්ල මුහුන පුම්බ ගනිද්දි මම ගිටාර් එකත් බෑග් එකට දාන් ස්විච් ඔකෝම ඔෆ් කරන් හෝල් එක ලොක් කරන් එලියට ආවේ කෙල්ලවත් වඩාගන්න ගමන් එතකොටම වගේ මගේ ෆෝන් එකට ආව කෝල් එකේ කෝල් අයිඩි එක දැක්ක ගමන් මගේ මුහුනට හිනාවක් ආවේ මම ෆෝන් එක කනේ තියාගනිද්දි...

📞......

"මගේ මැනික...

"කියන්න දීශ්...

" කොහේද ඉන්නේ ගෙදර ගියාද??

"දැන් පැට්‍රිස් ඉවර උනේ මේ අයියලා එක්ක ගෙදර යන්න හදන්නේ...

"ම්ම්ම්...මාක්ව මම  එව්වා...පරිස්සමෙන් ගෙදර යන්න???

"හරි....අද රෑට නේද ෆලයිට් එක ???

"ඔව් බබා මේ එන්න බඩු ලෑස්ති කරනවා...ආවත් ඉතින් මගේ මැනිකව බලන්න බෑනේ....

මම උත්තර දෙන්න කලින් කේෂාන් අයියා ෆෝන් එක ඇදලා අරන් කනේ ගහ ගත්තේ මම සෙනායා එක්ක ඉස්සරාට ඇවිදන් යද්දි..

"උබ ආවට කමක් නෑ පුතෝ...මඟුල වෙනකම් මිට් වෙන්න බෑ....ආයේ උබ ගෙදර හතර කොන පාගලා තිබ්බොත් කොස්සෙන් ගහන්නේ උබට මන්...

කේෂාන් අයියගේ කතාවට හිනා වෙවී එලියට ආව මම පාකින් එකට යද්දි ඔය ඉන්නේ මගේ බොඩිගාඩ් මේකව හදන්න බෑ වැඩේම ටෙම්පල් රන් ගහන එක මාව දැක්ක හැටියෙම

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now