13කොටස

271 38 15
                                    

මට ඇහැරුනේ කෝච්චියක සද්දෙකට ඈස් පොඩි කර කර එලිය බලපු මන් දැක්කේ පාන්දර නිසාදෝ මන්දා මීදුම පිරිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මට ඇහැරුනේ කෝච්චියක සද්දෙකට ඈස් පොඩි කර කර එලිය බලපු මන් දැක්කේ පාන්දර නිසාදෝ මන්දා මීදුම පිරිලා.මම නිකමට වගේ ඩ්‍රයිවින් ශිට් එක දිහා බලද්දි යොහාන් අයියා එක අතක් ශටර් එකට තියන් ඒ අතේ ඇගිලි එයාගේ තොල් එක්ක සෙල්ලම් කරනවා.කෝච්චිය සද්දේ නිසා ශටර් එකෙන් බලපු මම කොහේද කියලා හරියටම දන්නේ නැති නිසා එයා දිහාට ඇරෙද්දි මෙන්න මේ යකා වතුර එකක් දික් කරන් ඉන්නවා.එයාට මහන්සි ඇති ඊයේ රෑ ඉදන් ඩ්‍රයිව් කරනවා.කා එක මම ගන්නද අහන්න හිතුනා ඒත් බය හිතුනා මොලද මීදුම තියෙනවා ටිකක්

බොන්න ....ගුඩ්මෝනිම් බටු ඇටේ...

මොකා...මොන ඇටෙද?? අනේ මේ ඔව්වට එන්න එපා අප්පා...මේ අහිංසක ලස්සන රෝසමල්ක් වගේ ලමයටනේ බටු ඇටේ කිව්වේ....හ්ම්ක්...

ඔන්න පටන් ගත්තා.... උබේ කට ඇත්තට රිදෙන්නැද්ද ලෙවින්....පුදුම කියවිල්ලක් නේ යකෝ...මගේ කන් බෙරේ කීන් ගහනවා....

ආ එහෙමද හ්ම්ක්...ජී.එම්...මම තරහයි!!!

එහෙමද?? ම්ම්ම්....

ආපෝ...වෙන අය තරහයි කිව්වම යාලු කරගන්න හරි මොනා හරි කියනවා මෙයා ඒකට මාව ගනන් ගන්නෙත් නෑ.එයාගේ ගෑස් ලඟ ඔයාගේ ගෑස් වැඩක් නෑ ලෙවින් ඉන්නවකෝ දවසක මම තමුසේට හොද වැඩක් කරනවා අයියේ.

යොහාන් අයියට හිතින් බැන බැන එයා දුන්න වතුර එකත් බිපු මන් පිටි පස්සේ හිටිය මිනිස්සු නැගිට්ටන්න පටන් ගත්තා.

නැගිනවලාආආආආආ.....

අයියෝ....මොකාද ඒ කෑහැහුව්වේ..

කවුද යකෝ කෑගහන්නේ....

අම්මේ....මෙන්න ....ලොකේ විනාසේ සුදු මහත්තයෝ ඔයාගේ බබාව බේර ගන්ඩෝ....

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now