26කොටස

275 29 16
                                    

ටිකෙන් ටික දවස් ගෙවිලා යද්දි අන්තිමට ඒ දවස ආවා ජනවාරි 20 අපේ මියුසික් නයිට් එකේ දවස එක දිඟට සති ගනන් මැරුන දවස මේක වෙද්දි අපි හිටියේ දවල් වරුවෙම භාගෙට පිස්සු හැදිලා රෑට තියන නයිට් ශෝ එකට අප්පච්චි ලෑස්ති කරලා තිබ්බේ නෙලුම් පොකුන වෙද්දි අපි හිතුවට වඩා කට්ටියකට අප්පච්චි ඉන්වයිට් කරලා තිබ්බා.අපි පැට්‍රිස් කරලා කරලාබඩු ඔකොම වගේ නෙලුම් පොකුනේ සෙට් කරලා කට්ටියම වැටුන වැටුන තැන හිටියේ එයා උදේ එද්දි ඇලෙව්ව ප්ලාස්ටර් පවා ගැලවිලා ගිහින් තියෙද්දි මම එයාට මැසෙජ් එකක් දැම්මා.

📤

Moko karane??
Kawada...

මැසෙජ් එක දැම්ම සැනින් ඒක සීන් වෙලා ටයිපින් වැටෙද්දි මගේ මුහුනට ආවේ හිනාවක්

📥
Rocky ekka inne baba...wada iwarada!!
Kawa mnika..mage manika kalada??mmm...

📤
Aiye dan mn yanawa last patris eka... parisamata enna awama call ekak ganna...

📥
Parisamata mnika...

එයාගේ මැසෙජ් එක සීන් කරලා ෆෝන් එකත් සාක්කුවට දාන් මම පැට්‍රිස් කරන්න ආවා අද සිංදු ලිස්ට් එක ගත්තොත් ඒක පිස්සුවක් හිතුවේ වෙන විදිහකට උනත් කට්ටියම කතා වෙලා ප්ලෑන් කරලා ඉවර වෙද්දි වැඩේ සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුව්වා.

හවස්වෙද්දි වැඩේට හැමදේම ලෑස්ති වෙලා තිබ්බා වගේම යොහාන් අයියා මෙච්චර කල් හොයපු රෝහිත ද සිල්වගේ අයියා උන ගයාන් ද සිල්වත් අපේ ඉන්විශේට් එක පිලි අරන් වැඩසටහන සභාගි වෙලා තිබ්බා අප්පච්චි සීයා තාත්තා එක්ක එයා ඉස්සරා ඉද්දි අපේ ප්ලෑන් එකට අනුව එයා තනිකරම ගැහැනු ප්‍රේතයෙක් වෙද්දි අපිට ඕන උනෙත් එයා ඇම ගිලිනවා බලන්න මේ පාර ඇම උනේ අසිනි අක්කා අනේ මන්දා ඒ ගෑනි ඉන්නේ මාරවේශ වෙලා අයු අක්කා උනත් ගත්ත කටට කැමති වෙද්දි අපේ මියුසික් නයිට් එකේ ඩාන්සින් පැත්ත භාර ගත්තේ අසිනි අක්කා ඔකෝම හරි මට එයා එක්ක පෆෝමන්ස් පවා තියනවා.

වෙලාව හවස හයයි හැමදේම ලෑස්ති සතී ගානක මහන්සිය මේ අද බෑන්ඩ් එකේ තීම් එක බ්ලැක් එක්ක වයිට් වගේම ලයිට් බ්ලූ (sky blue ) එකට වයිට් වෙද්දි ඔකෝම වගේ බෑන්ඩ් එකේ උන් කැපිලා පේන්න ගත්තා මට තිබ්බේ අදින්න ලයිට් බ්ලූ එක්ක වයිට් . මම බෑන්ඩ් එකේ ගිටාර් ප්ලේයර් කෙනෙක්ට අමතරව මේන් සීගර් කෙනෙක් වෙද්දි අද වැඩේ ගොඩක් පෆෝමන්ස් වල මට තිබ්බේ කපල් පාට් ඔකෝම හොදයි මිනිහාට මල පනිද දන්නෑ අප්පා.කවිදු අයියා එනකම් හිටිය අපි උඩ ගියේ කාටද මන්දා බැන බැන බැක් ස්ටේජ් එකට ආව කවිදු අයියා නිසා. එයා අදින්නෙත් ලයිට් බ්ලූ එකය වයිට්

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now