04කොටස

375 41 25
                                    

සමහර මිනිස්සු ඉන්නවා
කවරේ ලස්සන උනා නැතා
කතාව  කොහෙන් කියෙව්වත් හැඟිම්
දැනෙන හරියට මගේ මැණික උබ වගේ...

අවසානයේ මගේ කථාපොත් අතර සුදූ රෝස කතාව මෙසේ නිමාවට පත් කරමි.

වේලව පාන්ද එකයි.නුහස් අයියා රෑ වෙනකම් ඉදලා දොලහට විතර යන්න ගියා.කාමරේට ආව මට නිදි මතක් නැතිම තැන මම මගේ කතාව ලිව්වා.සුදු රෝස කතාවේ පේලේටෝ එක පටන් ගැන්මේ හැමෝම වගේ ආදරේ කරන තිදසිට කතාව මැද ගොඩක් අය වෛර කරන්න ගන්නවා.තිහස්‍යා පටන් ගැන්මේ ඉදන් එයා හුරතල් කරපු චරිතේව අම්මා අප්පච්චි එයාට බදින්න කියද්දි හිතට එකඟව ආදරේ කරන්න අරන් අධිමාත්‍රා ගතව තිදසිට ආදරේ කරන්න ගිහින් අවසානයේ එයා කඩාගෙන වැටෙනවා. හැබැයි කාලයත් එක්ක එයාගේ ජිවිතේට අහම්බෙන් හම්බෙන චරිතයක් උන ආන්‍යා නිසා මැරුනු තිහස්‍යාට ආයෙමත් පන ලැබෙනවා.ඊට වඩා එතනට ගැලපෙන්නේ මියදෙමින් තිබුන හැඟිම් සහිත රූක්ෂ ගසක් උන තිහස්‍යාව, ආන්‍යා කියන ආදර වර්ෂාවෙන් නැවත වතාවක් ජීව නාලිකා වලට පන දුන්නා හා සමාන දෙයක් වෙද්දි ඒ ආදරේ ,ඒ මිත්‍රත්වය ,ඒ සෙනෙහස එක්කම එයාලා හරි ලස්සනට ජිවිතේ ඉස්සරාට ගලන් යන්න පටන් ගන්නවා වගේ. කොහොම උනත් ආදරේ නීතිය අපි හැමෝටම පොදුයි>>දැනෙන තරමට රිදෙනවා ,රිදෙන තරමට දැනෙනවා!!

මං පොත වහලා ලයිට් ඔෆ් කරන් ඇදට ආවා. කතා පොත් වලින් අන්තිමේදි ඒ කතාවත් එහෙම ඉවර උනා ලෙවින්.ඔයා කොච්චර ලස්සනට කතා මැව්වත් ඔයාට ඔය විදිහට දැනෙනවද? මගේ මුහුනට ආවේ අහිංසක හිනාවක්.

*

*

*

උදේම තිබ්බා වැඩ ඔකෝම ඉවර කරන් මම කෙලින්ම ආවේ අපේ මියුසික් ක්ලාස් එකට ඒ ආවම ඔකෝම උන් මියුසික් ක්ලබ් එකේ  ඒ කියන්නේ  අපේ මියුසික් ක්ලාස් එකේ භාෂා තුනම තියනවා.ඒක නිසා සර් ඕක බෙදලා ක්ලබ් තුනක් හදලා තියෙන්නේ මේකත් ස්කුල් එක වගේ තමා අර වැඩ මේ වැඩ ඔකෝම තියනවා හොදම දේ අපේ සර් නිසා ස්කුල් වල ඉවෙන්ට් වලටත් අපිට ගාටන්න වෙනවා.එයාලා එහේ  කිව්ව නිසා මම එතනට යද්දි නුවන් අයියා ඉන්නවා කොට ගොඩකට ඔලුව ගහන් අපේ අපේ කකුලු අසරනයා මම ලඟට ගිහින් පිටට තට්ටුවක් දාද්දි නුවන් අයියා ඔලුව ඉස්සුවේ.

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now