11කොටස

254 36 31
                                    

කොයිද ඉන්නේ...

ඇතුලේ බොස්...

*

*

*
උ...උඹ...

උබට මාව මතකයි ඒ කියන්නේ...ඉතින් කෝමද බොසා???

මාව ඇයි යකෝ ගෙනාවේ....

ශ්...සද්දේ අඩු කරගනින් මොකද මම අඩු කරන්න ගියොත් උබට රිදෙයි...

මාව ඇයි යකෝ ගෙනාවේ කතා කරපන්...උබලා බල්ලෝ වගේ.....

හරියටම හරි නිකන් බල්ලෙක් නෙමෙයි පිස්සු බල්ලෙක්...මාක් මුගේ කට හොදටම වැඩි නැද්ද බන්...

ඔව් බොසා...බොසා කිව්ව නිසයි මුව ඔහොම තිබ්බේ....

උබලට පිස්සුද යකෝ...ලෙහපන් මාව...ආහ්හාහා......

උබට මම කිව්වේ කට වහපන් කියලා...ඊලඟ පාර උබේ ගලවන්නේ නියපොත්ත නෙමෙයි....

උ...උබ..ට මම...මො...නාද ...කරේ....

ඔය බැස්සේ සද්දේ ගානට නිකන් නේ ලේ හලා ගන්නේ...උබ මගේ ලිස්ට් එකේ හිටියේ නෑ...ඒත් උබ විහින් ලිස්ට් එකට පැන්නා..............................................................................................................................................................මතකද සිද්ධිය??

අ...අනේ....ම...මම

ශ්....මන් ලඟ නිදහසට කාරණා ඇහිලි නෑ....මාක් ගෙනෙන් ඒක...

අහ්හා....එ....පා...

ශ්...තාම ඇඟිලි දෙකයිනේ බන්...ඔච්චර කෑගහන්නේ...

අහ්හා.....ඒ...එ..පා...අ...

උබ විහින් මේ දේ කරගත්තේ...එහෙනම් සමාදානෙන් සැතපෙමු...

උ...බ....ති...රිසනෙක්....

හරියම හරි අමු තිරිසනෙක්...one and only piece!!!

ද...වසක...උ..බ...බල්...ලෙක් ව...ගේ..පාරක... මැ....රෙයි...ද...ව...සක උ....ඹව...කඩ..න් වැටෙයි!!!

I'm waiting!!ඒත් ඊට කලින් උබ බලලා කියපන් බල්ලෙක් වගේ පාරක මැරිලා ඉන්න එක ආතල් කියලා...

න්...නෑ....එ...එපා...උ...

💥💥💥

_________________________________________

මේ මිනිහා අද දවසටම කෝල් එකල ගත්තේවත් නෑ සුදු මල්ලි....දැන් දවස් තුනක් ගිහින්...ඇත්තමයි....

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now