07කොටස

318 35 44
                                    

කට්ටිය හැමෝම හවස් වෙන්න අඩු වෙද්දි අන්තිමට ගෙදර ඉතුරු උනේ නුහස් අයියයි,නුවන් අයියයි,කෙෂාන් අයියයි විතරයි.අද තුන දෙනාම රෑ වෙලා ගෙදර යනවා කිව්ව නිසා අපි ලෑස්ති උනේ ෆ්‍රිල්ම් එකක් බලන්න ඒත් මේ කෙෂාන් අයියට ඕම් ශාන්ති ඕම් බලන්න ඕන කියලා එක යුද්ධයක් ගියා.අන්තිමට ෆිල්ම් එක බලන්න ගන්න කලින් කන්න මොනා හරි උස්සන් එන්නම් කියන් වලි දාගන්න ඩබල කඩේට ගියා.ඒ අතරේ මායි නුවස් අයියයි ෆිල්ම් එක බලන්න පොප්කෝන් හදන වෙලේ එයාට කෝල් එකක් ආවා.නුවන් අයියලගේ කා එක මොකක් හරි නිසා මිස් කරන්න අරන් ඒක නිසා එයාලව ගන්න එන්න කියලා.

නුවස් අයියා ගිහින් ටික වෙලාවකට පස්සේ ගෙදර බෙල් එක වදිද්දි මම හිතුවේ ඇවිත් ඉන්නේ එයාලා කියලා ඒත් ඇවිත් හිටියේ.තාත්තා එක්ක එයාගේ ඩ්‍රයිවර්.

ලෙවින් තමුසේ මේ දැන් ගෙදර යන්න.එන්න් ඕන...

ඒ...

No excuses...do it...

තාත්තා කතා කරපු විදිහ තනිකරම කේන්තිය පිට දාන්න බලන් ඉන්නවා වගේ වෙද්දි මම නුවස් අයියට මැසෙජ් එකක දාලා තාත්තා එක්ක ගියා.

*
*
*

ඇයි බන් උබ අවුලෙන්....

නැ ...බන් අංකල් ඇවිත් අහස්නව ගෙදර එකන් ගිහින් මගේ හිතට එච්චර හරි නෑ බන්....

ආයෙත්....ඔය බල්ලා අරන් ගියොත් කොල්ලගේ හිත රිද්දනවා...

අනේ ඇත්තමයි බන් මට ඕකව මරන්න හිතයි... සුදු මල්ලිට දෙන වදයක්...ඒ ලමයව මානසිකව වට්ටන හදන්නේ මුන්....

.
.
.
.
.
.

මේ තුන් දෙනාගේ කතාව මෙහෙම යද්දි ද සිල්වා ගේ ගෙදර තත්වේ මීට හාත්පසින් වෙනස් උනා.

"චටාස්"

උබට මට කට ගහන්න තරම් හයියක් ආවේ කොහෙනද ලෙවින්....

තා....

කට උබට මම කියන දේ කරන්න වෙනවා...මතක තියාගනින් ඒක...

ඩැ....ඩ් එ...යා මට වඩා කොච්චර වයසද ?? ඇ...ඇයි මට මෙහෙම කරන්නේ....

වයස මට අදාල නෑ ලෙවින් මට ඕන උගේ ඩිල් එක සෝ තමුසේ ඒ මිනිහව මැරි කරන්නම ඔන...ඌ මෙහේ ආව දවසේ තමුසේට කැමති වෙලා තියෙන්නේ...

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now