20කොටස

316 35 29
                                    

මම හිටියේ ඇදේ නිදාගෙන ඉර එලිය වැටිලා මගේ ඔලුව පුපුරන්න වගේ එහෙන්  ඇස් දෙක ඇරගන්න බැරි තරම් බරයි ඇදේ එහා පැත්තට පෙරලුන මාව මොකක් හරි දේක වැදුනා ඇස් ඇර ගන්න ඕන උනත් ඇස් ඇර ගන්න බැරි තරමට බරයි ඒහෙන් මේ ඔලුවේ කැක්කුම හැබැයි ඒ සුවඳ මම අදුරනවා ඊයේ රෑ පුරාම මම තුරුල් වෙලා හිටිය උනුහුම මට අදුර ගන්න බැරි නෑ ටික වෙලාවකින් ඇස් දෙක කොහොම හරි ඇරිය මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා මෙන්න මේ යකා මන් දිහා බලන් ඉන්නවා අතට ඔලුවත් තියාගෙන හිනාවකුත් දාන්.දැන් නම් ලැජ්ජයි වගේ.

නිදාගෙන ඉවරද ?? ම්ම්ම්....

හ්ම්ක්....

මොකෝ බන් උදේ පාන්දර දොත්ත එකා වැහුනද ??

ම්..ඔලුව රිදෙනවනේ...ඇස් දෙකත් රිදෙනවා...බඩත්‍ ගිනි මේ ලමයට...

ඔලුවවයි ,ඇසුයි රිදෙන්නැතුව තියෙයිද?? ඊයේ අඩලා තිබ්බ ඇඟිල්ලට?? මම දන්නෑනේ යකෝ මෙච්චර කල් මම ආදරේ කරේ කපටි හොරෙක්ට කියලා?? මගේ ඩයිරිය බලෙන් උස්සලා කියවලත් එක්ක???

වැරදිනේ ඒයි...ඒක අපේ අපේ කියන්න මගේ නෙමේ මේ ලමයත් අකුරු ලිව්වේ ඒකේ...අනික ඇඩුවේ ඔයා නිසානේ හ්ම්ක්...බනින්න එපා තාත්තියෝඕඕඕඕ මේ ලමයට බැන්නම බඩ රිදෙන්න ගන්නෝ නේ...

අනේ උබේ කෝලම බඩ තමා අමාරු දැන්...වරෙන් ට්‍රිප් එකක් ආවේ අපි මේ ලබ්බ අස්සේ ඉන්නද ගගා උබේ මස්සිනා අම්මා උබේ අයියගේ ඔලුව කනවලු ....

හ්ම්ක්....ආදරේන් කියන්නකෝ ඒයි ආදරේන්....මේ ලමයා ආදරෙයිනේ!!!

ඇත්තට...ආදරෙයිද???

ඔ...භ්බ්භ්භ්...

ආදරේන් කතා කරන්න කිව්ව මගෙන්  ආදරෙයිද අහපු එයාට උත්තර දෙන්නත් කලින් මගේ ඇඟ උඩට ආව එයා හිතන්න වෙලාවක් තියන්නේ නැතුවම මගේ තොල් අල්ල ගත්තේ මම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි හිකේ...මෙන්න අයියන්ඩියෝඕඕඕ ඔයාගේ මල්ලියේ කත කනෝඕඕඕඕ...කේෂාන් අම්මියෝඕඕඕ...

හරිනේ ආදරෙන් කිව්වා ගුඩ්මෝනිම් මැනික!!

කත කන්න එන්න එපා අයියත කියනවා හලිය!!!ගුටුමෝනිම්...

මම බය නෑ...

තාමත් ආදරෙයිද මට??

තාමත් ආදරෙයි ද අහන්න එපා බන්!!අහපන්...ලෝදිය වගේ පිච්චෙනකොටත් ගිනිකන්දක් වෙච්ච පපුව ඇතුලේ උතුරනවද ආදරේ කියලා??

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now