23කොටස

264 34 9
                                    

නැගිටපන් සුදු පුතාආආආආආආ.....

මම හිටියේ හොද තද නින්දක මේ දවස් ටිකේ අප්පච්චිගේ වැඩ නිසා පොඩි ලමයින්ගේ මියුසික් කරේ මම එයාලා එක්ක දවස ගෙවලා ආවම මට මාරම මහන්සි අනික දැන් දැන් රිපොට් මගේ හොද උනාට බෙහෙත් ටිකෙන් ටික අඩු කරන නිසා තාමත් බෙහෙත් නැති වෙද්දි මට ටිකක් අමාරුයි.කාමරේ ගෙම්බා ගැහුව්වා වගේ නිදාගෙන හිටිය මට ඇහුනේ කේෂාන් අයියගේ සද්දේ

උබට පිස්සු බන් එයා මෙහෙ කොයිද මට පේන්නේ ලෙවින් නිදි මතවැඩි කමට උබට කේෂාන් අයියව ඕනවට වඩා මීටර් වෙනවද කොයිද මොකද එයා ගෙදර ආවම මම එයාගේ පස්සෙන් ම නේ එහෙම හිතලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න ගියත් උනේ ආයෙත් පහලින් බෙරියන් දෙන සද්දයක් ඇහුන එක නැගිටලා ෆෝන් එකෙන් වෙලාව බලපු මම මේ එකොලහයි කාලට මේ එනවද අනේ පිස්සු නේ

නිදි මත සැර නිසා මම හිතුවේ මගේ මනස් ගාත කියලා උනත් උනේ දොරත් කඩන් හමුදාවක් මාව ආක්‍රමණය කරපු එක

නැගිටපන් සුදු පුතා...කෝ යකෝ ඉන්ඩෙක්ස් නම්බර් එක කියපන්න්න්න්න්න්න්.....

අනේ...දොයි මම...

ඔන්න ඕක හොයපන් මිනිහෝ....මේ ලමයට දෙන්න ඕන පුක පුපුරන්න...

අනේ සද්ද කරන්න එපා ස්....ස්ස්...

කෝඕඕඕඕඕ....හම්බුනාද කේෂානයෝ...මේ නැගිටනවා සුදු පුතා....

නෑ බන් තුෂාන්...මූ මැරිලා වගේ නිදි...

අයියෝ බබා මල්ලිට නිදාගන්න දෙන්න...ඒ ලමයා එද්දි රෑ උනා වැඩ ඉවර කරලා....

තොට පිස්සුද මිනිහෝ....මන් මේ නිව්ස් එක දැක්ක ගමන් ආවේ ...හොයපන් ඔය නම්බර් එක....

ඔව් යකෝ...මාත්  නිදි ඇදුමෙන් ආවේ අපේ මිනිහා එක්ක යොහාන් එයි....

ඔන්න ඕකගෙන් අහපන් මිනිහගේ ඉන්ඩෙක්ස් නම්බර් එක...

මගේ කාමරේ ඇතුලේ එක එක සද්ද මට අදාල නෑ ලෝකේ පෙරලුනත් මට බුදි මතයි...

මොකද ලමයිනේ...මේ.????

අයියයියෝඕඕඕ....මරු අප්පච්චි ,පුතයි...

ඇයි කේෂාන් පුතේ????

පොඩි කොල්ලගේ රිසාල්ඩ් රිලිස් කරනවලු තව ටිකකින්....අයියෝ...මගේ පපුවත් රිදෙනවා නුවන්...කෝ ඒක....

_අහස් |🖤🧡 [completely ✅]Where stories live. Discover now