02

37 10 2
                                    

"විනොද්‍ය!!!"

"මං නෙමෙයි!!"

මං ඒ ඇහුන බෙරිහංදිල්ලට සමානව කැගහලා බලද්දි තමයි ප්‍රොසෙස් වුනේ මට නින්ද ගිහිං ඉඳලා තියෙන්නෙ කියලා... හරිම අගෙයි මම කෑ ගැහුවෙ අපේ ඉක්කොලෙ ප්‍රින්සිපල් මැඩම්ගෙ ලොකු පුතා අපේ ප්‍රිෆෙක්ට් හෙඩාට කියලා... හම්මේ අම්මට කියලා අස්වීම හදලා දෙයිද දන්නෑ... ඇයි කලිංමං ප්‍රයිමරි ඉද්දි එහෙම එකක් සෙට් වුනානේ... මට තද වෙලා ප්‍රින්සිපර්කාරයගෙ දුවගෙ ඔලුවෙ තිබ්බ බෝ එක අරං මං ඒකිගෙම නිවුන්නාගෙ කටේ එබුවනෙ කන ළඟ කෑ ගැහුවා කියලා... පස්සෙ ඉතින් මගෙ අක්ක වගේ ඉන්න අම්මට එන්න කියලා මට බැන්න එදා ඒ තට්ට පිනා... හැබැයි අපේ මැඩම් නං ප්‍රය්මර් ඩයල් එක වගේ ගොං ආතල් දෙන්නෙ නෑ... මැඩම් මට හෙන ලව්... ඒකට හෙතුවත් ඉතිං අවුරුදු ගානක්ම මං ඉස්කොලෙට දුන්න සප් එක තමයි... ප්‍රයිමරි ඉඳන් හැම කොන්සර්ට් එකකම නැටුවා.. හවුස්මිට් වලදි හැම ඩ්‍රිල් එහකම නැටුවා.. ඩ්‍රාමා ක්ලබ් එක ටූනමන්ට් වලින් සමස්තලංකාත් ගෙනිච්චා.. බොයි නෙට්බෝල් ටීම් එකේ gd ප්ලේ කරා.. කරලා ඒකත් ඔය සොසයිටීස් එක්ක ප්ලේ කරලා සමස්ත ලංකා ගියා.. වින් කරේ නෑ ඒක වෙනම කතාවක්... හැබැයි ඉස්කෝලෙ ඇතුලෙ වගේම ක්ලබ් වලත් මං හරි ෆේමස්... මැච් එහකට ගියොත් කෙල්ලෙකුත් ලයින් කරන් කොල්ලෙකුත් අඬවලා තමයි මං ගෙදර එන්නෙ... හී... සිරිමත් සගෝර්... සිරිමත්... ඉතිං මැඩම් මාව දැක්ක තැන අද මොකද කරේ අහනවා වෙවැලෙං ෆිට් එකට තට්ටුවක් දාලා... හරි සිරියාවන්ත ඇන්ටි නංගෙක් තමා අපේ මැඩම්... කෝමහරි අම්මා තරං එයාගෙ පුතා නයිස් නෑ... දැක්ක තැන ඇරියස්... නැ නෑ ඇරියස් නෑ.. ඌ මාව බෙට්ටකටවත් ගනන්ගන්නෙ නෑ ඉතිං... මට ඒකෙන් වුන පාඩුවකුත් නෑ ඉතිං...

"නෙෂුක විනෝද්‍ය උඹ නෙමේනං මමද? මනමේ නටන්න එන්න කිව්වා මිෂුකි මිස්"

කැතවිතරක් හිනාවෙ... හිතං ඉන්නෙ රොක් කියලද දන්නෑ කට කොනෙං smirk කරද්දි... බකමූණු පරම්පරවෙ හිකනලා... නෑ නෑ පෞ අපෙ මැඩම්... බස්සා..

"හරි ඉෂාන්‍ය අයියේ"

"හරි නෙවෙයි වරෙං යන්න"

"ශාක්‍ය අයියෙ, මට දැං ජර්මන්නෙ"

"ඉතිං"

දැංනං මටත් තද වෙනවා ඉතිං... මේ ඉෂාන්‍ය පිස්සා ඉද්දි මෙහෙම චාටර් කරන්න එපා බං අයියෙ... ඌ ඉස්සරහ තමයි උඹලත් රඟන්නෙ නෙහ්... මටත් නමක් තියෙනවනෙ පගෝ... බලු වැඩ ඔව්වා... මං නංගිට හා කියනවා හැබැයි අයියෙ ඈ... හිකනල්ලු ඉස්සරහ ලැජ්ජ කරන්න එපා බං... ඔයාට ලැජ්ජවෙන්න වෙයි නැත්තං.. දන්නවනෙ මගෙ හැටි...

කෝමා 🫀Where stories live. Discover now