23

19 4 0
                                    


"උඹ ඉන්නෙ ඔය ලස්සනට... සිරිමත්මයි බං අදනං.."

"පලයන් යන්න අයියෙ.."

"ඉශාන්‍යව දැක්කද උඔ? අද නං කෙල්ලොන්ගෙං පරිස්සම් කරගන්න වෙයි"

"නෑනෙ... ෆෝමල් එකට එච්චර හැඩද ඉතිං?"

කියලා කට ගන්න වුනේ නෑ මොකාද එකා වගේ යුනිෆෝර්ම් එකේ ෂර්ට් එකත් ඇරගෙන ඉන්න මම ඉස්සරහා මෙරුන් කලර් ෆෝමල් එකක් ඇඳගෙන හිටියෙ ඉෂාන්‍ය අයියා... ලයින්ස් පේන නොපෙනෙන ගානට ලාවට මේක් අප් එකක් දාලා හෙන ගැම්මට ඉන්නවා... මම? හත්තික්කෙ... නටන එකට ඕන කරන පුරුදු යුනිෆෝම් එකම ඇඳලා.. නැ නෑ අඳින ගමන්... ඇයි මගුල මම දාඩිය දායි කියලා බයට ෂර්ට් එකේ බොත්තම් ඇරගෙනම අනිත් ඔක්කොම කරගෙන ආව විතරයි... මෝහිනීගෙ පිරිමි වර්ෂන් වගේ නැතුව ඇති නේද දෙයියනේ? කමක් නෑ.. හන්ගන්න දේකුත් නෑ...මම අර සන් බ්ලොක් ගාගෙන මේ යකා එක්ක කොච්චර එකට මැචස් බැලුවද...

"විනෝද්‍ය.."

එයා එච්චරමයි කිව්වෙ... ඇස් දෙක ලොකු කරලා ඇහිබැමි දෙක ඉස්සුවා නිකම් මෙස්මරයිස් වෙලා වගේ...

"හී... හැඩත?"

"හොට්.."

හනේහ්... මේක බලන්න එපෙයි...ඔය ඇස් දෙකයි කටයි වහගන්නවකො අයියෙ... මේ යුනිෆෝර්ම් දැකලා නෑ වගේ.. හරි හරි අවුරුද්දකටත් පස්සෙ තමයි.. ඒකනෙ අලුතින් මහන්නත් වුනෙ.. ඇයි මගුල පස්ස එහෙම පරණ ඒවට ලං කරන්නවත් බෑනෙ.. මම එහෙම්මම මෙයාගෙ හැඩ බැලුවම නි පොරට ලැජ්ජා හිතිලද කොහෙද හිනාවක් දාලා ගියා ස්ටේජ් එකට.. අද එයානෙ උදේ කොන්සර්ට් එක නිවේදනය කරනුනෙ... චීෆ් ගෙස්ට් එහෙම බලන් ඉදියි කවුතමේ ලම්සන නිවේදකයා කියලා... ඊරිසියයි...

අපේ ඉවෙන්ට් එක තියෙන්නෙ අවසාන හරියෙ නිසා හිටියා... මමයි බිනරයි හම්බෙන හම්බෙන ජාති කකා පොඩි උංගෙ ඇඳුම් එහෙම බල බල ඒසී එක යටම හිටියා.... අපේ එකේ ඉතිං කරන්න දේකුත් නෑ... මට නං තියෙන්නෙම අර එදා හැල්ලෙන්න ගිය නංගිව නෝන්ජල් කරන්න... ආතල්... ඊළට අපේ එක නිසා අපි ඔක්කොම ඩ්‍රෙසින් එකෙං බැක්ස්ටේජ් එකට ආවා.. අනේ මගේ බටු ඇටේට දාඩියත් දාලා... මාව දැකලා හිනාවුන එයාට මම ඇමැක් ගැහුවා.. එහෙම්මම ඉස්සරහ බලාගත්තේ නිකං නගින- ඒවා වැඩක් නෑ..

කෝමා 🫀Where stories live. Discover now