චරිත හැඳින්වීම...

68 9 0
                                    


"තබා යා හැකි නම් ළඟින් ඔබෙ...
ආදරය ගැන මැනීම~
හැකිය හදවත ගලවලා නුඹෙ...
දෙඅත මැද්දෙහි තැබීම~"
- song අත්හැරීම by Gangadara








නෙෂුක විනෝද්‍ය රුහස් විතාන...
+ අම්මා තාත්තා දෙන්නා ළඟ නෑ
+ අයියලා දෙන්නෙක් ඉන්නවා
+ මෝඩ මිතුරො දෙන්නෙක් ඉන්නවා
+ Schizophrenia patient කෙනෙක්
Schizophrenia is a chronic brain disorder that affects less than one percent of the U.S. population. When schizophrenia is active, symptoms can include delusions, hallucinations, disorganized speech, trouble with thinking and lack of motivation.
මේ ලෙඩේ සීන් එක ඔලුවෙ තියාගන්න.. කතාවෙ මැදක් යද්දි ඔයාලාට තේරුම් ගන්න බැරිවෙයි නැත්තං...එයා හිතන හැමදේම එහෙම නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නෙ...

එයා හිතන හැමදේම එහෙම නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




නිහස් ඉෂාන්‍ය ෆර්නෑන්ඩෝ

+ ප්‍රින්සිපල් මැඩම්ගෙ පුතා, තාත්තා ඩිවෝස් වෙලා මැරිලා ඒත් ඉෂාන්‍යට හැම සතේම පවරලා.
+ ම්ම් ශල්ලි ඇත.. යෑස්..
+අයියෙක් ඉන්නවා
+ මොන පාත්ත වැඩෙටත් සම්බන්ධ මිතුරෙක් ඉන්නවා
+ හරිම calm ඒත් පොඩි ගුප්තකමකුත් තියෙනවා
+ see more...

+අයියෙක් ඉන්නවා+ මොන පාත්ත වැඩෙටත් සම්බන්ධ මිතුරෙක් ඉන්නවා+ හරිම calm ඒත් පොඩි ගුප්තකමකුත් තියෙනවා+ see more

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






මහෝග්‍ය සසිත් විතාන - නෙෂූගෙ අයියා (ලොකූ)

විනූද් රුවින්ද විතාන - නෙෂුගෙ බාල අයියා (චූටි)

වර්ෂා නිමාදි විතාන -නෙෂූගෙ අම්මා

අකේෂ් මැතිව්ස් විතාන - නෙෂූගෙ අප්පච්චි

බිනර සහන්සිත් - නෙෂූගෙ බඩේ ඉඳම් යාලුවා

මේඝා රෂින්යා ෆර්නෑන්ඩෝ - ඉෂාන්‍ය අයියගෙ අම්මා, නෙෂූගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මැඩම්.

තරින්‍ය ෆර්නෑන්ඩෝ - ඉෂාන්‍ය අයියගෙ අයියා, නෙෂූගෙ කලින් psychiatrist...



—————————————————————————————————————————————————————————————————-
මේක නෙෂූ. එහෙම නැත්තම් විනෝද්‍යගෙ කතාව වුනාට.. එයාගෙ pov වුනාට.. එයා හිතන හැමදේම එහෙම නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නෙ... මට ඒක වෙනස් කරන්න ඕනි නෑ. මොකද ඇත්තටම මේක නෙෂුකගෙ කතාව.. මට ඕනි මෙහෙම රෝගියෙක්ගෙ දෘෂ්ඨිකෝණයක් කියවද්දි දැනෙන ගතිය පිටට දෙන්නයි... මම හිතනවා මාව තේරෙනවා කියලා.. ආදර කතාවක් වගේම මේකෙන් මට මානසික රෝගී සහ මනසින් පීඩා විඳින අය වෙනුවෙන් ලියන්න හිතුන කතාවක්..

—————————————————————————————————————————————————————————————————












අපි හැමෝටම මඟෑරෙන තැන් තියෙනවා.. මොකද අපි හැමෝම හුස්ම ගන්න මිනිස්සු මිසක් ප්‍රෝගෑම් කරපු මැෂින් නෙමෙයිනෙ...
- කෝමා 🫀

කෝමා 🫀Where stories live. Discover now