60.... හෘද ශාක්ෂියට එකඟව....... ♟️

1.5K 357 246
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥

GoldenSanu ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ........💚❤💛

.
.
.
.
.

",රෝමය ගිනි අරං ලු..........."

තවම වේලාව දහවල් දොළහ පසුවී නැත....... ශාන්  ආලින්දයේ අසුන්ගෙන සිටින්නේ පක්ෂ කාර්‍යාලයට යන්නට සූදානම් වී යූසේ නිවස තුලට පැමිනෙන තුරුයි......... ඇවිලූ ගින්න මේ වන විට නම් පත්තුවී ඇති බව දන්නා නමුත් තවමත් ඇමති මැදුරෙන් ආරංචියක් නැත.......

",කවුද කිව්වෙ......."

ඉතින් අවසානයේ යූසේ උණුසුම් ප්‍රවෘත්ති සමඟින් නිවස තුළට ඇතුළු වෙද්දී කාමරයේ සිටි යීහාත් , ආලින්දයම වෙනත් තැනක සිටි හොන්ෂිත් එතැනට ආවේය ........

" මගේ කීදෙනෙක් එතන ඉන්නවද........ ඇමති බංගලාව දෙකක් වෙන්න ඇමති කෑගහනවලු...... යෙන් ටත් කෑගහලා රටින් යන්න ලෑස්තිවෙන්න කියලා ......... doctor උස්සගෙන එන්න කියලා ටීම් එකක් යවලා....."

ශාන්  බර හුස්මක් පිටකලේය ..........

" යෙන් ගගාලා යනවලුද......."

මේ කතාව ඇසෙන නෑසෙන මානයේ සිටි ඇනා එලෙසින් අසාගෙන  එතැනට එද්දී ශාන් , යූසේ සහ හොන්ෂි නම් මුහුණට මුහුණ බලාගත්තේය ...

" යන්න කියලා බල කරන නිසා ඉතින් නොයා ඉන්න එකක් නෑ........"

ශාන්  බරපතල කටහඬකින් එලෙසින් කීවත් ඔහුගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ මුහුණේ ඉරියව් ටිකෙන් ටික වෙනස් වෙන ඇනා වෙතටයි.... ඇය තවත් කිසිවක් පවසන්නේ නැතිව එතැනින් යන්නට ගියත් යීහා ඇගේ අතකින් අල්ලාගෙන ඇයව තමන් අසලින් වාඩි කරවා ගත්තේය....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now