47.

20.1K 1.3K 1K
                                    


ආදිවයි යුවාන්වයි කතා කරගන්න දෙයක් කතා කරගන්න දාලා මන් තෙනුජයවත් ඇදගෙන ජෙගනයි කෙවිනයි එක්ක ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවා...

"අඩෝ කෙරියා...උඹ දෙන් අපිව එදගෙන ආවට යන්නේ කොඑද කිව්වේ නෙහෙ නේ..."

"ඉඳපන් බල්ලෝ ඒක තමයි දැන් මේ කියන්න ගියේ...
මොකද කියන්නේ, ogf එකේ පබ් එකට ගිහින් පොඩියට සෙලිබ්‍රේෂන් එකක් දාමුද..? අරුන් දෙන්නටත් එන්න කියමු..."

"ඒක තමයි හිපාටුවෝ මාත් එවෙලේ කිව්වේ... සුද්දා අවුලෙනුත් හිටපු නිසා මන් අයිඩියා එක දුන්නේ...කොහෙද තෝ ඇදගෙන ආවනේ..."

"අනේ ගොන් කොටෝ...උන් දෙන්නට පොඩ්ඩක් ටයිම් එක දෙන්න ඕනේ කියලා මොලයක් තියෙන එකෙක් නම් තේරුම් ගන්නවා...අනික ආදි අද අරූට ලව් කියලා කියන්නත් හදන්නේ... තෝ සුද්දව කැන්දන් ආවා නම් ඒක කියන්නත් හම්බෙන් නෑ."

"එහෙම වුට්ටක් ඉතින් මන් දන්නේ නෑ නේ හිපාටුවෝ... උඹලා මට කලින් දැනුම් දීලා තිබ්බේ නෑ නේ.."

"ඇයි උඹ සුද්දගේ තාත්තද...?"

"හරි හරි උඹලෑ කතා නවත්තල දැන් එහෙනම් යමල්ලා..."

කට්ටියම පබ් එකට යන්න කැමති උන නිසා අපි සෙට් එක බස් එකෙන් ඇවිත් ogf එක ළඟන් බැහැලා ඇතුලට ගියා...

"යේෂප්පා මේ බලාන් මේ සුකුරුත්තන්... අර බලාන් උත්තෝ අර ශූප්පුව පන්දාක් යකෝ..."

-  ආදි  -Where stories live. Discover now