71.

27.2K 1.3K 1.4K
                                        



-සති 3කට පසු-

අලුත් ගෙදරට ඇවිත් අදට හරියටම සති තුනයි...වෙනදට හැමදාම මගේ ඇස් වල ගැටෙන ඒ රූපේ නැතුව මට හෙනම පාළුයි.
ඌ මගේ ළඟ නැති අඩුව කෝල්ස් මැසේජ් වලින් පුරවන්න බෑ....

ඉස්කෝලෙදි පොරව මට හම්බුනත් වැඩි දෙයක් කතා කරගන්න හම්බෙන්නේ නෑ. ස්කූල් ටයිම් එකෙත් මැච් එකට ප්‍රැක්ටිස් දාන නිසා මට ඌව හෙනට මිස් උනා...

හැබැයි මම පොඩි වෙලාවකට හරි ෆ්‍රී උන ගමන් කරේ බයික් එකේම යුවාන්ව බලන්න ගිය එක...සමහර වෙලාවට යන්නේ කොහෙද කියලවත් දන්නේ නැතුව දෙන්නා ඔහේ බයික් එකේ යනවා නිකන් ඉබාගාතේ යන උන් දෙන්නෙක් වගේ....

හැමදාම එහෙම කරන්න බැරි නිසා මං අපේ උන්ගෙන් මේ කේස් එකට සොලුයිෂන් එකක් ඇහුවම ජෙගනාගේ කටින් ටිකාක් විතර මෝඩ, හැබැයි මට පැය ගානක් යුවාන් දිහා බලන් ඉන්න පුළුවන් විදිහේ අයිඩියා එකක් එලියට පැන්නා...

____________________________________________

"පකයලා තව සිරික්කනවත් එක්ක...ඔයිට වැඩිය හොඳයි තොපි මට ඇරියනම්..."

"යේෂප්පා මොකද්ද සාස්...ඔවාට අපේ ආති අණ්ණා වෙනුවෙන් මේක කරන්න බැයිද???"

"තෝ වහපන් කට...උඹේ ගොන් අදහස් නිසා තමා සේරම..."

"අඩෝ මං උඹේ පොඩි කාලේ ඉඳන් යාලුවා--"

"අනේ නිකන් ඉඳපන් ආදි...හරි මටත් එක්ක පොතක් ගනින්...මතක් කරලා පිටු 40 ඒවා ගනිල්ලා..."

ජෙගනයි ආදියි ඩබලම පාර එහාපැත්තෙ තියන බුක්ෂොප් එකට ගියා.
මගේ එකා ඇවිත් "ඇනෑ බැන් යුවෑන්ව මීට් වෙන්න විදිහැක් කියපැන්කෝ!!" වගේ එකක් කිව්වා විතරයි අර මෝඩ මුසලයා ගත් කටටම කිව්වේ නැද්ද "ඉතින් ඇනෑ අපිත් බැයෝ ක්ලාස් එකට යැමු" කියලා.

-  ආදි  -Where stories live. Discover now