~Chapter 15~

513 98 75
                                    

*Jungkook POV*
ඉස්කෝලේ ඉවර වෙලා හවස 4 ට විතර   අපි ඔක්කොම, ඒ කිව්වේ Jimin hyungයි, Noonaයි, මායි කට්ටියම park එකට ආවේ කමිටු රැස්වීමක් තියන්න.😂😂😂නෑ, ඇත්තටම මට ha riට confess කරන්න පුලුවන් ක්‍රමයක් ගැන කතා කරන්න තමයි.

මන් මේ experience වලින් පිරිච්ච love godsලා දෙන්නාගෙන්ම අදහස් විචාරයට ලක් කරලා, ජන්ද විමසුමක් තියලා, හොදම idea එක තමා තෝරගන්න ඔනී.

මේ දෙන්නත් මට මේ පිනට උදව් කරනවා නෙමෙයී. මන් දෙන්නටම මගේ ගානේ ice-cream අරන් දෙන්න පොරොන්දූ උන නිසයි ආවේ. Jimin hyung, ඇවිල්ලා කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් හැබැයි free food කිව්වොත් මූ ඔනී මගුලකට ඔට්ටුයි.

"ආහ්, කුකී, මොකෝ මේ හදිස්සියෙම park එකට එන්න කිව්වේ අපිට ice-cream අරන් දෙන්නම් කියලා?"

Jimin hyung ඇවිත් මන් හිටපු තැනින් වාඩි උනා. මන් හිනා වෙලා ඔලුව වැනුවා.

"Hyung හැබැයි මට හිනා වෙන්න බෑ හොදේ?"

මන් එහෙම කිව්වම එයා ඔලුව වැනුවා, ඒත් එක්කම මගේ Noonaත් ආවා.

"Hi guys, ඔන්න මන් ආවා, ඉතින් මොකද මේ ගෙදර ඉන්න මනුස්සයා මට park එකේදී meet උනොත් ice-cream දෙනවා කිව්වේ?"

ඔන්න අඩුපාඩූ වෙලා හිටපු කෙනත් ආවා. කට්ටියම බිම තණකොල ගොඩේ වාඩි වෙලා  වට මේස සාකච්ඡාව දාන්න වගේ ලෑස්ති උනා.

"සේරටම කලින් මේ ඔය දෙන්න මාව නොන්ඩි කරන්නේ නෑ කියලා පොරොන්දූ වෙන්න ඔනී"

මන් ඔහොම ඇහුවට දෙන්නා ගැනම සත පහකට විශ්වාස කරන්නේ නෑ. මොකක් උනත් අද දෙන්නම පාඩුවේ හැමදේටම හා කියනවා.

The power of ice-cream💪😂🍦

"අක්කෙ, මේ හලෝ අර කෙල්ල එදා ඔයාව බේරගන්න ආවේ, මන් එයාට කැමති ඉතින් මන් කොහොමද ඒක කියන්න ඔනී එයාට?"

කොහොමහරි මන් ඒක ඒ දෙන්නට කිව්වම දෙන්නගෙම මූනු අමුතු උනා ඒත් එක්කම මහ හයියෙන් දෙන්න හිනා වෙන්න ගත්තා. මේ මොනවද මේ දෙන්නට වෙලා තියෙන්නේ? මට පේන්නේ දෙන්නටම පෙත්ත ගන්න බැරි වෙලා. මගේ අක්කයි, එයාගේ හොදම යාලුවටයි දෙන්නටම හොදටම මොන්ගල්.😂💔

විනාඩි දහයක් විතර දෙන්නටම ඇති වෙනකන් හිනා වෙලා මගේ දිහා බැලුවා.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now