~Chapter 1~

1.2K 172 96
                                    

[At home]
*Ji hye pov*
"අය්යො මොන වදයක්ද මේ!!!මල්ලි ඔය සද්දේ නවත්ත්තනවා දැන්මම!!!මොනවද අප්ප මේ වදෙ මට නිදහසෙ ටිකක් නිදා ගන්නවත් දෙන්නෙ නැහෙනේ ඔයා!!ඉන්නකෝ මන් දැන් ඔතනට ආවොත් ඔයාව ඉතුරු කරන්නැ!!!"

මන් එහෙම කියගෙන ඇදෙන් නැගිට්ටෙ අදනම් මල්ලිට හොද වැඩක් කරනවා කියලා හිතාගෙනමයි.මන් හෙමින් හෙමින් මල්ලිගේ කාමරයට ගියා.

"කුකී ඔන්න අම්මා එනවා දැන් ඔයා ඉවරයි."

මන් එහෙම කියනකොටම මල්ලි ,එයාගේ ටැබ් එක ඇද යට හන්ගලා ඉක්මනටම පොතක් අරගත්තා.අපෝයි!මේ මොඩ කොල්ලා අම්මට තියෙන බය.😂😂😂

මන් බොහොම අමාරුවෙන් හිනාව තද කරගන්න හැදුවත් මට ඒක කරන්න බැරි උනා.මන් මහා හයියෙන් හිනා වෙන්න ගත්තා.අම්මෝ අපේ කුකීයගෙ මුන තමා බලන්න තිබ්බේ ඒ වෙලාවේ.
Jungshook😂😂😂

" Aish නූනා~මොනවද කරන්නේ?බලන්නකෝ මට දැන් ආයේමත් game එකේ මේ level එක play කරන්න වෙනවනේ!!ඔයා කරොත් කරන්නේ ඔනේ නැති වැඩක්මයි."

කුකී එහෙම කියාගෙන මගේ ලගට එන්නේ හොදකට නම් නෙවෙයි කියල මට තේරුනා.ඒ නිසා මන් ඉක්මනටම මගේ පන බේරගන්න දිව්වා.😅මූ මගේ මල්ලි උනත් යෝදයෙක් වගෙනේ.
Muscle kook😆😆😆

මන් කොච්චර හයියෙන් දිව්වත් මේ මෝඩයා මගේ ලගින්ම එනවනේ අප්පා.මන් කකුල් දෙකට පින් දිදී දුවන්න ගත්තා.

"අනේ දෙයියනේ අද මාව බේරගන්න වෙන්නේ ඔයට තමයි ඉතින්"😵😵😵

මන් කොහොමහරි ඌගෙන් බේරිලා අම්මා ලගට ගියා.

"අම්මේ මල්ලිත් එක්ක බෑ මට වද දෙනවා."

මන් එහෙම කියනකොටම කුකී අවේ මගේ phone එකත් අතේ තියාගෙනමයි.

"නූනා මෙන්න ඔයාට call එකක් Jimin හියුන්ග්ගෙන්."

"කෝ ඕක දෙනවා මෙහාට"

මන් ඉක්මනට phone එක උදුරගෙන කාමරේට දිව්වා.

*Jungkook POV*
"අම්මා මෙයා මගේ අක්කා නොවුනා නම් මෙලහකටත් මගෙන් මැරුම් කාලා."

මන් එහෙම කිව්වම අම්මා නිකන් හිනා වෙලා මගේ ඔලුව අත ගැවා.

"දැන් ඇති ඔය රන්ඩුව ඉක්මනට ගිහින් ඉස්කොලේ යන්න ලැස්ති වෙන්න."

මන් හෙමිහිට අක්කගේ කාමරේ දොර ගාවට ගිහින් බැලුවා මෙයා මොනවද Jimin හියුන්ග් එක්ක කියවන්නේ කියලා.ඒත් මට මුකුත් ඇහුනේ නැති නිසා මන් කාමරේට ගියා ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න.

[45 minutes later]
*Back to Ji hye POV*
මන් school uniform එක ඇදලා ඉවර වෙලා,කොන්ඩේ පීරනකොටම මට message එකක් ආවා Jimin ගෙන්.මන් ඉක්මනටම phone එක අරගෙන එයාට reply කරා.

[On the phone]

Jimin:- මටනම් හරිම පුදුමයි කුකී ඔයාව උදේන්ම ඇහැරෙව්වා කිව්වම,මොකද ඉතින් ඔයා නිදිය ගත්තම ඇහැරවන එක මාරම අමාරුයිනෙ😂😂😂😂
[6.30am✔✔]

Jimin:- අදවත් කලින් ලැස්ති වෙන්න උදෙන් නැගිටපු එකේ😆😆😆
[6.31am✔✔]

Ji hye:-අනේ මේ
මගෙන් මුකුත් අහගන්න එපා.
😑😑😑😑😑😑😑😑😑😑
[6.32am✔✔]

Ji hye:-එක නෙමෙයි ඔයා breakfast ගත්තද??🤔
[6.33am✔✔]

Jimin:- නෑ තාම.ඇයි?
[6.34am✔✔]

Ji hye:-එහෙමද එහෙනම් අපේ ගෙදරින්
breakfast ගන්න.
[6.35am✔✔]

Ji hye:-මට අම්මා කිව්වා ආන්ට්යි,අන්කලුයි දෙන්නා business trip එකක් ගියා කියලා.😊😊
[6.35am✔✔]

Jimin:-ඔව් අම්මයි තාත්තයි Japan ගියා.
[6.35am✔✔]

Jimin:-හරි එහෙනම් මන් දැන් එන්නම්.😇
[6.36am✔✔]

[End of the conversation]

****************************
Stay tuned.🌹

මොකද හිතන්නේ කතාව හොදයිද??🤔හොදයි නම් vote කරලා,හොද නරක කියලා comment එකකුත් දාගෙනම යන්න හොදේ.✌

මන් ඊලග chapter එක ඉක්මනටම update කරන්නම්.😁😁😁

사랑해💜💜💜

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now