~Chapter 16~

453 95 53
                                    

*Ha ri POV*
මන් රෑ කුකීගේ message එක දැක්කට පස්සේ alrm එකකුත් තියලා නිදාගත්තා.මොකද වැරදිලා හරි වැඩිපුර නින්ද ගියොත් මටත් මන් ගැන sure නෑ නිදාගන්න වෙලාවට.

ඒ මොනවාකරත් කිසිම වැඩක් නෑ පුරුදු පරිදි මගේ අයියා, tae ඇවිත් මාව ඇදලා බිමට දානකන් මාන් නිදී.

"දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න, පැය බාගෙන් ලෑස්ති වෙලා car එක ලගට ආවේ නැත්නම් මන් ඔයාව දාලා යනවා."

එයා කිව්ව විදිහටම මාව දාලා යයි කියන බයටම ඉක්මනට ලෑස්ති වෙලා මන් කොන්ඩේත් පීරන ගමන් car එකට නැග්ගා.

"හරි ඉක්මනට යමූ, මටත් පරක්කු වෙනවා"

මන් එහෙම කිව්වම අයියා මට are-you-serious වගේ එකක් දැම්මා. අයියෝ පව් කුකී මන් එනකන් බලන් ඉන්නවා ඇති. මට දුකත් හිතුනා මගේ මේ කම්මැලිකම නිසා කුකීට බලන් ඉන්නා උනා කියලා මතක් වෙනකොට.

කොහොමහරි විනාඩි පහලවකට විතර පස්සේ මාව ඉස්කොලෙන් දාලා tae ගියා. එයා යන්නේ වෙන ඉස්කෝලෙකට නිසා තමා එයා හැමදාම කලින් ලෑස්ති වෙන්නේ, එකට මන්. ඒ ගැන කියලා වැඩක් නෑ.

මන් gate එකෙන් ඇතුලට ගියපු ගමන්ම, rooftop එකට දිව්වා. මන් යනකොට කුකී අතේ flower bouquet එකකුයි තව heart shaped box එකකුයි, තව පොඩි red velvet box එකකුයි අතේ තියන් එතන තියෙන bench එකේ ඉදන් ගොඩක් දුකින් බලන් ඉන්නවා.

හපොයි, මෙයාව එයගේ crush එක reject කරලවත්ද? පව් අහින්සක කොල්ලා. හැබැයි එක අතකට එහෙම වෙලානම් හොදයි,මොකද එතකොට කුකී මගේ වෙයිනේ. අනේ මන්දා ඔයානම් ha ri!  එහෙම හිතන්න එපා. ඔයා ඇත්තටම එයාට කැමතියි නම් එයා කැමති කෙනා එක්ක යාලූ වෙන්න දෙන්න. ඒක තමයි සැබෑ ආදරේ.

මන් මිනිත්තූ කිහිපයක් මටම පොඩි advice ටිකක් දීගත්තා, මොකද, හිත හදන්න කලින් මන් එයාගේ හිත රිද්දයි කියලා.

මන් හෙමිහිට ගිහින් එයා ලගින් වාඩි උනා විතරයී කොල්ලගේ මූනට ලොකු හිනාවක් ආවා.

අප්පේ බලන්නකො මූනේ තියෙන ලස්සන එතකොට.

"දැන් ඔයාව කෙල්ල reject කරේ නැද්ද?"

මන් ඒක ඇහුවම කොල්ලා මන් දිහා පුදුමෙන් වගේ බැලුවා.

"ඔයා කොහොමද දැනගත්තේ ඒක?"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now