~Chapter 3~

689 151 75
                                    

*Ji hye POV*
[At school]
"ඔයා Jiminගේ පස්සේ යන්නේ සල්ලි වලටනේ මොකද ඉතින් මෙයාගේ තාත්තත් නෑනේ.කැමතිනම් මගේ girlfriend වෙන්න මන් ඔයාට ඔනී තරම් වියදම් කරන්නම්."

එයා මට එහෙම කියලා මහ පල් හිනාවක් දැම්මා.මන් උගේ කම්මුලට ගහලා අර සක්කරවට්ටම් කෙල්ලෝ දෙන්නවත් තල්ලු කරලා rooftop එකට දිව්වා.

මන් මෙතනට ආවේ කාටවත් පෙන්නේ නැතිව මට අඩන්න පුලුවන් එකම තැන මෙතන නිසා.😭💔

"ඇයි හැමෝම මගේ තාත්තා නෑ කියලා මට විහිලු කරන්නේ.?"

මට හැමදාම වගේ කට්ටිය ඇද කරනවා තාත්තා නැති කෙල්ල කියලා.ඒත් මන් ඒවා ගනන් ගන්නේ නෑ.මේ කිසිම දෙයක් ගැන Jimin දන්නේ නෑ.

මන් Jiminට මේ ගැන කියන්නේ නැත්තේ,මන් නිසා එයා අනිත් අයත් එක්ක ප්‍රශ්න දාගන්නවට කැමති නැති නිසා.

ඒ උනාට මට අද අර කොල්ලා කියපු දේටනම් ගොඩාක් හිත රිදුනා.😢

සල්ලී නිසා කොහේවත් යන ඌරු පැටියෙක් එක්ක යාලු වෙන්න මට පිස්සු හැදිලා කියලද දන්නෑ ඌ හිතාගෙන ඇත්තේ.🙄

මන් මේ සේරම ගැන හිත හිතා ගොඩක් වෙලා යනකන් ඇඩුවා.😭😭😭

*Jimin POV*
Period එක ඉවර වෙන බෙල් එක ගහලත් Mr.Lee තාම period එක ඉවර කලේ නෑනේ.

දැන්නම් එපා වෙනවා ඉතින්.පව් මගේ පිස්සු කෙල්ල මන් එනකන් එලියට වෙලා බලන් ඉන්නවා ඇති.😊

Period එක ඉවර කරපු ගමන්ම මන් බෑග් එකත් අරන් ඉක්මනට එලියට ගියා.ඒත් පේන්න හිටියේ නෑ.

වෙනදටනම් class එකේ දොර ළග බිත්තියට හේත්තු වෙලා මන් එනකන් බලන් ඉන්නවා.

මන් Ji hyeගේ class එකට ගියේ එයා එතනවත් ඇති කියලා හිතාගෙන.ඒත් එයා එතනත් හිටියේ නැති නිසා මන් cafeteria එක පැත්තටත් ගිහින් බැලුවා,එතනත් නෑ.

මන් call කරාම phone එක answer කරන්නෙත් නෑනේ මෙයා.දැන්නම් මට බයත් හිතෙනවා.

කොහෙද මේ මැට්ටී ගියේ.😒

*Back to Ji hye POV*
මන් අඩලා අඩලා වෙලාව බලද්දී period දෙකක්ම ඉවර වෙලා.😯

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now