~Chapter 11~

531 112 65
                                    

*Ji hye POV*
පැය ගානක් තිස්සේ, මේ අදුරු කාමරේ සීතල පොළවේ ගුලි වෙලා හිටපු මම, මට නොදැනිම වගේ ඉබේටම මට නින්ද ගිහින්.

අයියෝ තමුසෙට මොලේ නෑ කියන්නේ නිකන්ද? පැනලා යන්න ක්‍රමයක්වත් හොයන්නේ නැතිව ඔය මෙතන දපලා නිදි.😒😒😒

මන් හිතින් මටම බැන ගත්තා, ඊට පස්සේ හෙමිහිට නැගිටලා, මන් වටපිට විපරම් කරලා බැලුවා. කොහෙද ඉතින් මේ මහ ලොකු කෙරුමට මගෙ අත පය ගැට ගහන්නවත් හිතිලා නෑ.

මහ මැටි මෝල් ගහක්.😂😂😂

මන් හිනා වෙවීම කාමරේ පුරාම හොද tour එකක් ගියා. කිසිම වැඩක් උනේ නෑ. හැබැයි පොඩි ජනේලයක්නම් තිබ්බා. ඒකත් lock  කරලා.

"ඒයී මෝඩ ඔලොමොට්ටල බූරු පැටියෝ මාව එලියට යවනවා.!!!"

මහ හයියෙන් බෙරිහන් දුන්නත් කිසිම හැලහොල්මනක් නෑ. පස්සේ මටම එපා වෙලා, කාමරේ මුල්ලටම ගිහින් හිටියම, ඉබේටම වගේ ඇඩුනා.

අනේ චිම් ඔයාවත් මාව හොයන්න එන්නකෝ. කුකී මේක ගැන ලොකුවට හිතන එකක් නෑ. අනිවාර්යෙන්ම මන් විහිලුවක් කරනවා කියලා හිතනවා ඇති.

*Jungkook POV*
ඊයේ රෑ අතුරුදහන් උන අක්කා ගැන තාම කිසිම තොරතුරක් ලැබුනේ නෑ. මටනම් දැන් පිස්සු හැදීගෙන එන්නේ. අනිත් එක අම්මා මේක දැනගත්තම අනිවාර්යෙන්ම මාව මරයි. මොකද මටනේ කිව්වේ අක්කව බලාගන්න කියලා.

අනේ දෙයියනේ මොන පවක්ද මේ මට පඩිසන් දෙන්නේ?😭😭😭😭

මන් මගේ මේ මොඩ කල්පනා ලොකේ තනිවෙලා ඉන්නකොට එක පාරටම මට message එකක් ආවා. මන් phone එක අරන් බලනකොට මට message එක දාලා තියෙන්නෙ Kim ha ri. මටත් නොදැනිම මගේ මූනට අමුතු හිනාවක් එක පාරම ආවා. මන් එයාට ඉක්මනට reply එකක් දැම්මා.

2 new messages from Kim❤️

Kim:_කුකියෝ මොකෝ සද්දයක්වත් නැත්තෙ? 🤔_

Kim:_මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?_

Jk:_ඔව් අප්පා. අපේ noonaව කවුරුහරි kidnap කරලා. මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ:) _

Kim:_අයියෝ, දැන් මොකෝ කරන්නේ, මන් ඔයාට call එකක් ගන්නද? _

Jk:_හ්ම්.... කමක් නෑ ගන්න._

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now