*Jimin POV*
"ඔන්න ඉතින් මට ඔනී කතාව පටන් ගත්ත, ඔහොම තමා එන්න ඔනී කොල්ලෝ, කරන්න තියෙන්නෙ පොඩි දෙයයී."මූ එන්නේ හොද පොටකටනම් නෙමෙයී පුතෝ.🙄🙄🙄
මන් ඔනී දෙයක් වෙන්න කියලා මන් ඔලුව වැනුවේ කොහොමහරි මට Ji hyeව බේරගන්න මේ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ නිසා.
"මෙන්න මේකයි වෙන්න ඔනී. ඔයා Ji hyeගෙන් ඈත් වෙන්න ඔනි, මොකද එයා වැරදිලාවත් මට කැමති වෙන්නේ නෑ."
කව්ද තමුන් වගේ බූරුවෙක් එක්ක යාලු වෙන්න කැමති ඉතින්?
මන් එහෙම හිතින් හිතලා හිනා උනාට මන් කොහොමද Ji hyeගෙන් ඈත් වෙලා ඉන්නේ? මට ඒක කරන්න පුලුවන් වෙයිද? ඒත් දැන් කරන්න පුලුවන් එකම දේ තමා මේ මෝඩයා කියන ඔනී දෙයකට එකග වෙන එක.
"ඒත් මොකටද එහෙම කරන්න ඔනී?" මන් එක ඇහුවම කොල්ලා මට මහා පල් හිනාවක් දැම්මා.
"මෙහෙමනේ මට නැත්නම් ඔයාටත් නැති වෙන්න ඔනී. මොකද පොඩි කාලේ ඉදලම ඔයා තමා හැම දේකින්ම පළවෙනියා. හැමෝම වැඩිපුරම කැමතිත් ඔයාට. මගේ හැමදේම නැති උනේ තමුන් නිසා. ඔයා නිසා මන් කී සැරයක් reject වෙලා ඇද්ද? කී සැරයක් ලැජ්ජා වෙලා ඇද්ද?"
ඌ තරහෙන් කියවගෙන කියවගෙන ගියා"ඒත්, මේ කිසිම දෙයක් මගේ වැරදි නෙමෙයී. තමුන් විහින් කරගත්ත දේවල්, ඉස්සෙල්ලා මනුස්සයෙක් වගේ ඉන්න බලනවා, ඊට පස්සේ හැමෝම ඔයාට කැමති වෙයි."
මගේ කතාව අහලා ඒ මිනිහට තවත් කෙන්තියි, ඒත් මොනවා කරන්නද, මන් ඇත්තනේ කිව්වේ.
"කටවහගන්නවා!!! තමුසෙ මන් කියපූ දේ කරනවා, එහෙම නැත්නම් මන් කෙල්ලව මරන්න දෙපාරක් හිතන්නේ නෑ Jimin!!!"
මට හෙන සද්දයක් දාලා මූ මගේ මූනට ගැහුවා.
යකෝ මූ බලහන්කෝ!😡
මගෙත් යකා ඇවිස්සුන පාර මාත් ඇදල ඇරියා උගේ මූන සමතලා වෙලා වැටෙන්න...........
*Ji hye POV*
මට දැන්නම් මෙතන ඉන්න බෑ වගේ. හරිම අදූරුයී. මන් මෙලෝ දෙයක් කරන්නේ නැතිව හොටු පෙර පෙර අඩන එක පොඩ්ඩකට නවත්තලා ආයිමත් වටපිටාව බැලුවම තමා මන් මගේ phone එක කාමරේ මුල්ලක බිම තියෙනවා දැක්කේ. මන් phone එක on කරලා බැලුවා call එකක් ගන්න.

YOU ARE READING
♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed]
FanfictionThis is my first time writing a sinhala fan fiction so please bear with me.🙏 Description?the title says it all.😁😁😁 ᵗʰⁱˢ ⁱˢ ᵃ ˢᵗᵒʳʸ ʷʰᵉʳᵉ ᵗʷᵒ ᵇᵉˢᵗ ᶠʳⁱᵉⁿᵈˢ ᶠᵃˡˡ ⁱⁿ ˡᵒᵛᵉ ʷⁱᵗʰ ᵉᵃᶜʰ ᵇᵘᵗ ⁿᵉᵛᵉʳ ᵇᵉᵉⁿ ᵃᵇˡᵉ ˢʰᵒʷ ᵗʰᵉⁱʳ ʳᵉᵃˡ ᶠᵉᵉˡⁱⁿᵍˢ ᵗᵒ ᵉᵃᶜʰ ᵒᵗʰᵉʳ ʲᵘˢᵗ ᵇᵉᶜᵃ...