~Chapter 8~

685 132 67
                                    

*Ji hye POV*
Lotte world එකට යනවා කිව්ව වෙලේ ඉදන් කුකීනම් පිස්සෙක් වගේ මොකක්දො සින්දුවක් කිය කියා නටනවා.අනේ මන්ද මේ පිස්සූ කොල්ලානම්.😶
මට මෙයගේ ගොන් dance එක බලනකොටත් හිනා.😂😂😂

"ඔයා ඇති තරම් නටන්න දගලන්න,ඒත් මේ ගෙදර තියෙන බඩු කඩන්න්නම් එපා රත්තරනේ.මන් යනවා ලැස්තී වෙන්න."

මන් එහෙම කියාගෙනම කාමරේට ගිහින් ලෑස්ති වුනා.

මන් ලෑස්තී වෙලා පහලට යනකොට කුකීයත් ලෑස්ති වෙලා,එයාගේ phone එක ඔබ ඔබ ඉන්නවා.

මේ යකා කාටද මේ හිනා වෙවී chat කරන්නේ?🤔මොකක්හරි හොරයක් තියෙනවා කුකීයගේ.🙄

මන් හොරෙන් sofa එක පිටිපස්සෙන් ගිහින් කුකීයගේ Phone එකට එබිලා බැලුවා.

2 New messages from kim❤

_'අනේ ඉතින් මේ පිස්සූ කොල්ලාගෙ වැඩනම්.😆'_

_'හරි එහෙනම් හොදට enjoy කරන්න'😘_

මන් කුකීයට ඇහෙන්නත් එක්ක messages ටික හයියෙන් කියවන්න ගත්තා.

"Yah!noona~කොයි වෙලෙද මෙතනට ආවේ?මොකක් ඔයා මගේ message නේද මෙච්චර වෙලා කියෙව්වේ?ආආආආආ.....noona~~"😵

කුකී තවත් රතු වෙන්න ගත්තා හැබැයි මේ සැරෙනම් කේන්තියෙන් රතු වෙන්න ගත්තේ.

"කාත් එක්කද හිනාවෙවී chat කරන්නේ?"

මන් ඒක අහනකොටම ගෙදර belle එක ගැහුවා.

"අ-අන්න Jimin hyung ඇවිත් මන් ගිහින් දොර අරින්නම්."

කුකී shape එකේ මගේ ප්‍රශ්නේ මග ඇරලා ගියා එහෙනම්.ඉන්නකෝ මන්
කොහොමහරි අල්ලගන්නම් මෙයාගේ හොරේ.

{At Lotte world}

{At Lotte world}

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now