~Chapter 4~

687 149 81
                                    

*Ji hye POV*
park එක ළග පොඩි අතුරු පාරක් වගේ තැනක කොල්ලෝ කට්ටියක් රන්ඩු වෙනවා දැක්කා.

මන් එතනට ගියාම තමා දැක්කේ මේ රන්ඩු වෙන්නේ අපේ කුකී.මට දෙලොව රත් උනා මේ මෝඩයා කොල්ලොත් එක්ක ගහගන්නව දැක්කම.

අනේ මන් දැන් මොකද කරන්නේ?😕

කාටවත් කතා කරන්න විදිහක් නෑ කවුරුත් ලග පාතක නෑ.මන් මේ රන්ඩුව අස්සට ගියොත් ඔක්කොම විනාසයි.ඉන්නවකෝ මූ අද ගෙදර ගිය ගමන් මගෙන් මැරුම් කනවා.😡

ඒත් කාටද මට දැන් උදව් කරන්න පුලුවන්.ආ~ Jiminට කියමූ.එයා මාත් එක්ක තරහද දන්නේ.කමක් නෑ කතා කරලම බලමූ.මන් ඕනී දෙයක් වෙන්න කියලා Jiminට call කලා.

[On the phone]

Ji hye:- Jiminiee???

Jimin:- කව්ද ඔය? මන් ඔයාව දන්නවද?

Ji hye:-අනේ මේ Jiminie pabo පිස්සු කියවන්න වෙලාවක් නෑ මට පොඩි උදව්වක් ඔනී!

Jimin:-ඔයාට ඉතින් මාව මතක් වෙන්නේ උදව්වක් ඔනී වෙලාවට විතරයිනේ.😒

Ji hye:-දැන් ඔයත් මට ඔහොම කියනවද? ඔයා විතරයි මට ඔහොම කිව්වේ නැත්තේ දැන් ඔයත් ඒක කියනවා කමක් නෑ ඒක අමතක කරන්න මට උදව් ඔනී නෑ

Jimin:-ඒ~මොකෝ මේ?මන් විහිලුවක් කලේ.මොකද නිකන් mood අවුල් ගහලා.

Ji hye:-මන් park එකේ ඉන්නේ ඒ මදිවට මෙතන-----

Jimin:- JI HYEE!!!ඔයාට මොලයක් නැද්ද?මේ වෙලාවේ park එකට යන්න ඉන්න මන් ඔතනට එනවා දැන්.

[End of the conversation]

මේ යකාට මොකක්ද මේ වෙලා තියෙන්නේ මට විස්තරේ කියන්නත් දෙන්නේ නැතිව මේ මෝඩයා phone එක තිබ්බනේ.

දැන් ඉතින් මටම තමා මොනවහරි කරන්න වෙන්නේ.

අනේ Ji hye පොඩ්ඩක් මොලේ කල්පනා කරලා මොනවහරි කරනව නැත්නම් ඔයාට අද ගෙනියන්න කුකියෙක් ඉතුරු වෙන්නේ නෑ

ඔනී දෙයක් වෙන්න කියලා මන් ඒගොල්ලෝන්ට කෑගැහුවා.

"ඒයී මොඩ පැට්වු ටික!!!"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now