~Chapter 5~

669 148 88
                                    

*Ji hye POV*
මන් කොච්චර කිව්වත් උන් කුකීට ගහන එක නැවැත්තුවේ නෑ.මල්ලිට දැන් හොදටම තුවාල වෙලා.

"මොකක්ද තමුසෙලා ඔතන කරන්නේ?"

කව්දෝ මන්දා කෑගහපු සද්දෙට අපි ඔක්කොම ඒ පැත්ත බැලුවා.ඒ සැරේ ඇවිත් ඉන්නේ Jimin.😵😵😵

අනේ දෙය්යනේ අද දවස කොච්චර සුභයිද කියනවනම් මට තව ගිනිගෙඩියක් පාත් වෙන්නයි යන්නේ.

"Hyung~ඔයා මොනවද මෙතන කරන්නේ?"

කුකී එහෙම කියලා මට රැව්වා.වැරැද්ද කරෙත් මෙයා,ඒ කරලා මට තව රවන්නත් එනවා.😡

කට්ටියගෙම අවදානෙ වෙන පැත්තකට ගිය නිසා කුකී ඉක්මනට අර කොල්ලෙක්ට ගැහුවා.ඒ ගහපු පාරට ඒ කොල්ලා බිම වැටුනා.

ෂා!මේ යකාට ටිකක් විතර හොදට fight කරන්න පුලුවන්නෙ.😏😏😏

Jiminනුත් ඇවිත් මේ නරි පැටුව් ටිකගෙ හොම්බ සමතලා වෙන්න ගැහුවා.

පව් කියලත් හිතෙනවා මේ මොඩ නරි පැටුව් ටික ගැන.😆 ඒත් ඔකුන්ට හොද වැඩේ මගේ කුකීයට ගැහුවට.

කොහොමහරි කට්ටියම හොදට සප්පායම් උනාට පස්සේ Jiminගෙනුයි කුකීයගෙනුයි බේරිලා දිව්වා.
😂😂😂😂

කුකී නිකන් මහා ලොකු වැඩක් කලා වගේ හිනාවක් දාගෙන මගේ ළගට ආවා.(You know that I'm the winner look😂)

ඒත් එක්කම Jiminනුත් මන් ළගට ඇවිත් මට රැව්වා.

මන් එයාව ගනන් ගන්නේ නැතිව කුකීයට ලස්සන හිනාවක් දැම්මා.මේ මෝඩයා මාත් එක්ක ආපහු හිනා උනා.මන් උගේ කනින් අල්ලගත්තේ මට මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න තියෙන නිසා.😔😎

"ආව් ආව්...Noonaa~...මගේ කන.....ආව් රිදෙනවා..."

මල්ලි එහෙම කෙදිරි ගැවත් අද මේකට එච්චරම ලේසියෙන් මගෙන් බේරෙන්න බෑ

"රිදෙන්න තමා කරේ,කියනවා බලන්න තමුසෙ මොනවටද රන්ඩු උනෙ?ඇයි අද ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ නැත්තේ?කියනව මට දැන්ම?"
   
මේ මෝඩයා මට කියන්නෙම නෑ වගේ ඒත් මාත් වැඩේ අතාරින්නේ නෑ එහෙම ලේසියෙන්.හුම්😔

"Noona.....ඉස්සෙල්ලා මගේ කන අතාරිනවා...ඊට පස්සේ කියන්නම්."

මූව විශ්වාස කරන එක හොදද?අනේ මන්ද,කමක් නෑ බලමුකෝ මොනවද මෙයාට කියන්න තියෙන හේතුව කියලා.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now