~Chapter 6~

652 143 66
                                    

*Ji hye POV*
"Ji~ඔයාට පුලුවන් නේද Car එක park කරලා එන්න?හැබැයි පොඩි සීරිමක්වත් වෙන්න බෑ.ඒ මගේ පණ~හොදද?"

Jimin එහෙම කියලා Car එකේ යතුර මට විසිකරලා,එයා මල්ලිව අරගෙන ගෙට ගියා.

මන් car එක park කරලා කෝකටත් කියලා Car එක වටේ ඇවිදලා බැලුවේ කොහේවත් වැදිලද කියලා.👀මොකද මට මගේ driving skills ගැන එච්චරට sure  නිසා.

මන් කොච්චර හොදට drive කරනවද කිව්වොත්,මන් driving licence අරගෙන මාස තුනක් ඇතුලත දෙපාරක් Car එක හැප්පුවා.😅💔

*Jimin POV*
මන් Jungkookieගේ කරට අත දාගෙන එයාගෙ කාමරෙට එක්කගෙන ගියා.කාමරෙට ගිය ගමන්ම මේ අලි පැටියව තල්ලූ කරලා දැම්මා.

"අම්මෝ Jungkookie~ඔයා මොනවද අප්පා කන්නේ?තමුසේ අලි පැටියෙක් වගේ බරයිනේ?මගේ උරහිසත් එක්ක රිදෙනවා."

මන් මගේ උරහිස අල්ලගෙන බොරුවට රිදෙනවා කිව්වා.ඒත් Jungkook ඇවිත් මගේ උරහිසට ගැහුවා.

"අනේ මේ Hyung,ඔයාගේ acting නම් අන්තිම නරකයී.ඕවට මාව අන්දන්න බෑ."

Jungkookie එහෙම කියලා මට නෝන්ඩියට වගේ හිනාවක් දැම්මා.

"YAH!!!JEON JUNGKOOK!!!මන් ඔයාගේ hyung හරිද?මන් ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල්,මන් ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩිපුර ජීවත් වෙලා තියෙනවා.ඒ වගේම මන් ඔයාට වඩා 2130 වැඩිපුර rice bowls කාලා තියෙනවා එක දැනගෙන ඉන්නව.හොදද!"

මන් මූනත් රතු කරගෙන මූට බනිනකොටත් මේ මෝඩ කොල්ලා ඔලුව වන වන හිනා වෙනවා.ඒ නිසාම මන් ඕකගේ ඔලුවට යන්තන් රිදෙන්න එකක් ගැහුවා.

"ආව්.....hyunggg..... මන් මොනවා කරාටද ගැහුවේ?"

Jungkook එයාගේ ඔලුව අල්ලන ගමන් ඇහුවා.

"ඔයා අර කොල්ලොත් එක්ක රණ්ඩු උනාටයි,Ji hyeව ඇඩෙව්වටයි."😏

මන් එහෙම කියද්දී Jungkook එයාගේ සුපුරුදූ හුරතල් හිනාව දැම්මා.

ඕනම තකතීරු වැඩක් කරලා ඔහොම හිනාවෙන එක Jungkookieට පුරුද්දට ගිහින් මොකද එයාගේ ඒ හිනාවට ඔනීම කෙනෙක් රැවටෙනවානේ ඒකයි.🙄

"මොකාද ඔය පිස්සෙක් වගේ කෑගැහුවේ!!!තමුසෙ නේද කුකී??එතකොට Jimin!ඔයා, මොකද ඔය ඔච්චර රතු වෙලා ඉන්නේ?"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now