~Chapter 22~

446 96 91
                                    

{Two days later}

*Jimin POV*
ඔන්න මායි Ha riයි දවසක් තිස්සේ මහන්සී වෙලා ගහපූ plan එක අද තමා ක්‍රියාවට නන්වන්න යන්නේ, මොකද මට මේක වෙනස්ම විදිහකට කරන්නයි උවමනාව තිබ්බේ, ඒ මදිවට අපේ මේ Ha riයා, එයාටත් මාර ideas එන්නේ, කොහොමින් කොහොමහරි අපි ලස්සන plan එකක් ඇතුව ගොඩක් හොදට ready කලා.

ඇත්තටම අර කිව්වත් වගේ අපි හරියට marriage proposal එකකට වගේ තමා ලෑස්ති උනේ ඒත් මොකො වෙන්නේ, මගේ first love එකනේ එයා වෙනුවෙන් ඕනිම දෙයක්. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි මොකද අපි දෙන්නම වැඩේ plan කරේ Ji hyeගේ birthday එකට.

ඔව් අද එයාගේ birthday එක, අපේ ha riට තමයි ඒකත් මතක තිබ්බේ, මන් දන්නේ එයා කොහොම ඕවා ගැන දන්නවද කියලා ඒත් මොකක් කරන්නද? තව චුට්ටෙන් ඒ නිසා මන් ලොකු වලියකට පැටලෙන්න තිබුන අවස්තාවෙන් බේරුනා. කෙල්ලගේ birthday එක අමතක උනා කියන්නේ ඉතින් ලොකු ගෝරියක් තමා.

අපි සේරම decorations කරේ මගේ ගෙදර backyard එකේ, මොකද ඉතින් එතකොට Ji hyeට අහුවෙන්නේ නෑනේ. හැබැයි කුකියානම් වැඩේ ගැන දැන ගත්තා. එයාට මාව මරන්න ඕනී උනා මන් ha ri එක්ක cafe එකක කතා කර කර ඉන්නවා දැකලා.

අපි පුදුම දුකක් වින්දේ මේ මෝඩ කොල්ලට විස්තරේ තේරුම් කරලා දෙන්න, පස්සේ ඉතින් එයත් අපේ plan එකට හවුල් කාරයෙක් උනා, ඒත් කුකීයනම් මන් confess කරන එකට ලොකු කැමැත්තක් නෑ වගේ, මූනේ හිනා පොදක් නෑ මොකක් වෙලාද මන්ද. මන් ඒක ගැන ඇහුවම හැම වෙලේම 'නෑ කිසිම ප්‍රශ්නයක් නෑ' කියනවා.

ඒ මදිවට, Ji hye, එයා ගැන කියලා වැඩක් නෑ. එයා මේ දවස් දෙකෙ ඉස්කෝලේ ආවේ නෑ, එක අතකට ඒකත් හොදයි එකෙන් මට සේරම කරගන්න හොදට ඉඩ ලැබුනා. ඒත් එයත් මාර silent එකේ ඉන්නේ, මන් එයාව බලන්න ගෙදර ගියාම එයයි කුකියයි සාමන්‍ය විදිහට රණ්ඩූ උනේ නෑ, හරි පුදුමයි.

මට වෙලාවකට හිතෙනවා එයාල ඔක්කොම, මන් කිව්වේ auntyත් එක්කම මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියලා. හැබැයි කිසිම කෙනක් මට ඒ ගැනනම් කියන්න කැමති නෑ වගේ. මොකක් උනත් auntyත් surprise party එකට කැමති උනා, එයත් හෙට අපි එක්ක මේ වැඩවලට උදව් කරනවා. කොහොමද අපි auntyගේ රස කෑම නැතිව party එකක් ගන්නේ.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] حيث تعيش القصص. اكتشف الآن