~Chapter 21~

494 97 45
                                    

[still the flashback, mom's POV]

Ji sung මාව දැකපූ ගමන් මගේ කොන්ඩෙන් අල්ලගෙන කෑ ගහන්න ගත්තා.

"මන් මහන්සී වෙලා, වැඩ කරනවා, තමුසේ ගෙදරට වෙලා හොදට ඉන්නව නේද? මට ඔයායි, මහ ලොකු ළමයි ටිකයි පේන්න බෑ"

එයාගේ සද්දේට Ji hyeත් ඇහැරිලා ආවා. එයා බයටම හොදටම අඩන්න ගත්තා, මගේ නන්ගී ඇවිත් එයාව වඩන් කමෙරේට ගෙනිහිල්ලා ගේනකොටම, Ji sung මාව පඩිපැලෙන් පල්ලේහාට තල්ලූ කෙරුවා, කවදාවත් නොහිතපු විදිහට එයා ඒ කරපූ දේ නිසා මගේ කුකීගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා.

ඒත් වෙලාවටම වගේ මගේ නන්ගී ambulance එකකට කතා කරලා මාව hospital අරන් ගියා, ලොකු surgery එකක් කරලා කොහොමහරි කුකීව බේරගත්තා, මගේ අතකුයි, ඔලුවටයි හොදටම තුවාල වෙලා තිබ්බා. කොහොම උනත් එදා, අපේ වාසනාවට මගේ පොඩි කොල්ලට කරදරයක් උනේ නෑ.

මට දවස් තුනකට විතර පස්සේ තමා සිහිය ඇවිත් තියෙන්නේ එතකොටත් මගේ නන්ගිගේ අතේ මගේ චූටි පැටියා, ඒ මදිවට මගේ Ji hye, එයාගේ ළගටම වෙලා හිටිය, එතකොට තමා මට හිතට සැනසීමක් ලැබුනේ. සති දෙකකට විතර පස්සේ අපි දෙන්නවම discharge කරලා යැව්වා. මන් නන්ගිගේ අතේ ළමයි දෙන්නවම අපේ අම්මගේ ගෙදරට යැව්වා.

ඊට පස්සේ මගේ lawyer එක්ක ගිහින් එයාට කියලා documents ready කරන් ji sung එක්ක තියෙන ගනුදෙනු සේරම නැවැත්තුවා.

කිසිම හිතක් පපුවක් නැති කෙනක් වගේ, අපි කට්ටියව ගෙදරින් එලෙව්වා. ඉතින් සේරම බඩු අරන් මන් අම්මගේ ගෙදර ගිහින් මාස ගානක් හිටියා. Ji sung කිව්වා වගේ එයාගේ සල්ලි වලින් අපි ජීවත් උනේ නෑ, මන් මහන්සී වෙලා හම්බ කරපූ සල්ලි තමා එයා බීලා නාස්තී කරේ. එහෙත් එක පාරටම ළමයි දෙන්නෙක් එක්ක මාව එලියට ඇදලා දාලා හැම දෙයක්ම දරාගන්න පුලුවන් උනේ අපේ අම්මාගේ උදව් නිසා තමයි.

කොහොමහරි මට job එකක් තිබ්බ නිසා ඉක්මනටම අපේ ගෙදරක් අරගන්න පුලුවනුත් උනා. ඒ සිද්ධියෙන් පස්සේ මන් කවදාවත් Ji sungව හම්බෙවෙන්න ගියේ නෑ.

[End of the flashback]

*Ji hye POV*
"කුකී, තමුසේ යනවා කාමරේට මගේ යකා අවුස්සන්නේ නැතිව"

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now