~Chapter 9~

688 123 75
                                    

*Jimin POV*
අපි එළියට ඇවිත් බලනකොට Ji hye හිටියේ නෑ.මටයි කුකීටයි දෙන්නටම තරු පෙනුනා Ji hye නෑ කියලා දැක්කම.මහ රෑ මේ පිස්සූ විකාරේ කොහේ යන්න ඇතිද?

අනේ දෙයියනේ ඇයී ඔයා Ji hye මවනකොට එයාට මොලේ ටිකක්වත් දුන්නේ නෑත්තේ.😒

"මේ වැඩේ හරියන්නේ නෑ අපි දෙන්න බෙදිලා ගිහින Ji hyeව හොයමූ.කාටහරි එයාව හම්බවූනොත් call එකක් දාලා කියමූ.හරිද?"

කුකී එහෙම කියලා lotte world එකේ වෙන පැත්තකට ගියා.මාත් Ji hyeව හොයන්න අනිත් පැත්තට ගියා.

________

දැන් විනාඩී පහලොවක් තිස්සේ මෙයාව හොයනව ඒත් තාම නෑනේ.කුකීටත් එයාව හම්බුනේ නැහැලු.

මගේ කකුල් දෙක රිදෙන නිසා මන් ළග තිබුණ bench එකකින් ඉදගත්තා.එතකොටම කුකීත් ආවා.

"Hyung දැන් අපි මොකෝ කරන්නේ?noonaට මොනවහරී වෙලාද දන්නේ නෑ නැත්නම් call එකවත් answer කරන්න එපැයි."

කුකී එහෙම කියගෙනම මගේ ළගින් වාඩි උනා.මටත් හිතාගන්න බෑ Ji hye කොහේ යන්න ඇතිද කියලා.

"කවුරු හරි Ji hyeව kidnap කරලද දන්නේ නෑ?"

මාත් බූරුවා වගේ හිතට එන දේ කිව්වා දැන් ඉතින් කුකියගෙ මූන දුකෙන් පිරිලා.

"අනේ අක්කට කරදරයක් නැතිව ඇති නේද?අනේ hyung මොනවහරි කරන්නකෝ."

කුකී දැන් අඩන්න ඔන්න මෙන්න.පව් අප්පා කොච්චර උනත් කුකී එයාගේ අක්කට පණ ඇරලා.

"අපි දැන් ගෙදර යමූ,ගිහින් මොනවා හරි කරන්න දෙයක් ගැන හිතමූ."

මන් එහෙම කියාගෙනම කුකීයවත් බලෙන්ම car එකට ඇදගෙන ඇවිත් අපේ ගෙදරට ගියා.

*Ji hye POV*
"ආව්!මගේ ඔලුව රිදෙනවා."මන් මගේ ඔලුව අත් දෙකෙන්ම හයියෙන් අල්ලගෙන ඇස් ඇරලා බැලුවා.

මට මෙච්චර වෙලා නින්ද ගිහින්ද තිබුනේ?මන් මේ කොහෙද ඉන්නේ?මොකක්??මේ පරණ ගබඩා කාමරයක් නේද?මන් කොහොමද මෙතනට ආවේ?

මගේ ඔලුවේ මේ ප්‍රශ්න ටික ඔක්කොම තිබුනත් එකපාරටම මගේ ඇස් දෙක ඇදුනේ ජනේලය පැත්තට,අනේ දෙයියනේ මන් මේ ඉන්නේ කැලයක් මැද තැනක නේද?

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now