~Chapter 14~

499 96 41
                                    

*Jungkook POV*
අපි ගෙදර යනකොටම අපේ අම්මා දොරට හේත්තු වෙලා බලන් හිටියේ හෙනම කේන්තියකින්.

දැන් තමයි මට මතක් උනේ මන් මගේ පණ බේරගන්න ඔනී නිසා අම්මට අක්කව kidnap කරලා කියන්නේ නැතිව Jimin hyungගේ ගෙදර ගියා කිව්වේ. ඒත් මට පෙන්නේ අම්මට වැඩේ මාට්ටුද කොහෙද?🤥

"ආහ්.. මේ එන්නේ කට්ටියම මහ ලොකු වික්‍රමයක් කරලා වගේ? කොහෙද මේ මහ රෑ ගියේ? ආ... මේ Jiminනුත් ඉන්නේ ඒකත් හොදයි.. ඉස්සෙල්ලා එන්නකෝ ගේ ඇතුලට මට දැනගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා."

එහෙම කියලා අම්මා මගේ කනෙන් ඇදන් ගේ ඇතුලට ගියා. Noobaනයි, Jiminනුයි දෙන්නම එයාගේ පස්සෙන් ආවා.

"අම්මේ ඉතින් මල්ලිගෙ කන අතාරින්නකෝ, පව්නේ?"

Noona මාව shape කරන්න ගිහින් එයාගෙත් කනත් අම්මා අල්ලගත්තා. ඊට පස්සේ එයා Jimin hyungටත් රැව්වා. Hyungනුත් අම්මට බයේ උඩ බිම බලන විදිහට Noonaටයි මටයි හිනාත් එක්ක.

හැබැයි පුතෝ අදනම් බොරු කියන්න ගියොත් අපි තුන්දෙනාගෙම අවසානේ තමා ඉතින් හුම්. 😬

"තුන්දෙනාම හිනා වෙන එක නවත්තලා මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නත් හොදයි."

අම්මා එහෙම කිව්වම අපි තුන්දෙනාම couch එකේ වාඩි උනා. අපේ ඉස්සරහෙන් තියෙන පුටුවේ අම්මා වාඩි උනා.

"කුක්, ඔයා තමා කිව්වේ Ji hye, Jiminගේ ගෙදර ගියා කියලා, ඒත් Jimin කිව්වා ji hye, ගෙදර kook එක්ක ඉන්නේ කියලා"

මන් Jimin hyungට රැව්වා අක්කත් එයාට රැව්වා. Hyung අපිට අහින්සක හිනාවක් දාලා අම්මා දිහා බැලුවා.

"අහ්, මේකනේ aunty උනේ, මට aunty call කරපු වෙලේ Ji hye ගෙදරින් පිටත් වෙලා හැබැයි අපේ ගෙදර එන ගමන්, අන්න ඒකයි වෙලා තියෙන්නෙ"

කොහොමහරි Jimin hyungගේ බොරුවට අම්මා රැවටුනා. නරක වැඩක් තමා කෙරුවේ ඒත් වෙන කරන්න දෙයක් අපිට නැහැනේ ඉතින්. මොකද, වැරදිලා හරි අක්කව කොල්ලෙක් kidnap කරා කියලා දැනගත්තොත් අම්මට බයත් හිතෙයි, ආයි ජීවිතේටම අපිට කොහෙවත් යන්න බැරි වෙනවානේ.

පැය භාගයකට විතර පස්සේ අම්මගෙ ප්‍රශ්න ඔක්කොටොම උත්තර දීලා ඉවර උනාට පස්සේ Jimin hyung එයාගේ ගෙදර ගියා. අපි ඔක්කොම simple dinner එකක් හදන් කාලා, නිදා ගත්තා.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now