~Chapter 7~

679 138 149
                                    

*Ji hye POV*
"කෝ මෙහෙට දෙනවා මගේ phone එක චිම්!!"

මන් කෑගැහුවා.එතකොටම Jimin මගේ phone එක තවත් උඩට ඉස්සුවා.

"ඒයී ඌරෝ මෙහෙට දෙනවා මගේ phone එක!!"

මන් උඩ පැනලා ඒක ගන්න හදනකොටම Jimin මන් එක්කම ඇද උඩට වැටුනා. Jimin එයාගේ අත් දෙක මගේ ඔලුවට දෙපැත්තෙන් තිබ්බේ එයාගේ බර මගේ ඇගට නොදැනෙන්නයි.ඒත් Jiminගේ මූන මගේ මූනට ගොඩාක් ළගින් තිබ්බේ.

මන් එයාගේ මූන අධීක්ෂණය කරන්න ගත්තා.😂

එයාගේ චූටී ඇස් දෙක,සිනිදූ කම්මුල් දෙක,රෝස පාට තොල් දෙක මට දැකපු ගමන්ම සිප ගන්න හිතුනා.

එක පාරටම Jimin ටිකෙන් ටික මගේ තොල් දෙකට බර උනේ  මගේ ඇස් දෙක දිහා බලාගෙන හරියට මගෙන් අවසර ඉල්ලනවා වගේ මාත් එයා දිහා හිනාවෙලා බැලුවේ සිප ගැනීමට ආරාධනා කරනවා වගේ.

අපි දෙන්නගේ හුස්ම අපි දෙන්නටම දැනෙන තරම් ගේ තොල් දෙක ළගින් තිබුනේ.

එයාගේ සිනිදු තොල් දෙක මගේ තොල් වල වදිනකොටම කුකී ආවා.

"NOONAAA!!!නැගිටිනවා!!!!දැන් ඉස්කෝලේ යන්න ඔනී!!!"

කුකී කෑගහපූ සද්දෙට මාව ඇදෙන් බිමට පතබෑවුනා.අය්යෝ මන් මේ දැකලා තියෙන්නේ හීනයක්.   මන් හීනෙන් මගේ හොදම යාලුවාව kiss කරා කියලා මතක් වෙනකොටම මගේ මූන තවත් රතූ වෙන්න ගත්තා.

කමක් නෑ මට එහෙම හරි එයාව kiss කරන්න ලැබුනනේ.මන් ඒ හීනේ ගැන හිත හිතා පිස්සෙක් වගේ හිනා වෙන්න ගත්තා.

"Noona~තමුසෙට මොකක්ද මේ වෙලා තියෙන්නේ?"

කුකී තරහින් වගේ කියලා මගේ ඔලුවට ගහලා බූරූ හිනාවක් දැම්මා.මන් ඉතින් මගේ සුපුරුදූ රැවීම දැම්මා.

"මේ අම්මා අදත් රෑ වෙනකන් එන්නෙ නෑ කිව්වා ඒ නිසා ඔයාට තමා අපිට කන්න උයන්න වෙන්නේ"

කුකී මට පල් හිනාවක් දැම්මා.එතකොටම Jiminනුත් කාමරේට ආවා.මන් ආයීමත් රතූවෙන්න ගත්තා එයාව දැක්කම.😄😄😄

"මොකෝ මේ මූන රතූ වෙලා අසනීපයක්වත්ද?"

Jimin එහෙම කියලා මගේ නලලට අත තිබ්බා.දැන්නම් මට කලන්තේ වගේ.😵

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now