~Chapter 26~

391 94 38
                                    

*Ji hye POV*
මන් දැන් America ඇවිත් මාසයකට කිට්ටුයි. මේ ටික කාලෙදි මට පුදුම පාලුවක්, තනිකමක් දැනුනේ. මල්ලිත් නෑ, Jiminනුත් නෑ, ඒ මදිවට අම්මා ළග නැති එකටත් දුකයි. ගෙදර හිටියනම් මල්ලි එක්ක රන්ඩු වෙලා අම්මාගෙන් බැනුම් අහලා ඉන්නවා. මෙහේ කිසිම දෙයක් නෑ.

උදේ ඉස්කෝලේ යනවා, හවසට ගෙදර එනවා, තාත්තාත් රෑ තමා වැඩ ඉවර වෙලා එන්නේ. එතකන් ඉතින් මන් ඔහේ TV බල බලා ඉන්නේ. කනවා බොනවා නිදියනවා, මහා කාලකණ්නී ජීවිතයක් මන් ගත කරන්නේ.

හැබැයි මෙහේ ආපූ එකෙන් පොඩි හොදක් සිද්ද උනා. ඒ නමට තාත්තා එච්චරම නරක නෑ කියලා තේරුනා. වැරදි කලා තමයි හැබැයි එයා දැන් ඒ වැරදි වලට පසු තැවෙනවා. මාව මෙහේ එක්කන් ඇවිත් තියෙන්නෙත් අම්මට උදව්වක් විදිහට, අම්මට අපි දෙන්නගෙම ඉගැනීමට යන වියදම අඩු කරන්න තමා එයා අපි දෙන්නගෙන් එක්කෙනෙක්ව මෙහේ ගෙන්න හිතලා තියෙන්නේ.

කාලයක් යද්දි තාත්තා එක්ක ටිකක් හොදින් යාලුකමක් ඇති උනා. හැබැයි එයා කරපූ දේවල් වලට සමාව දෙන්න බෑ. මට තාත්තා පොරොන්දූ උනා එයා කොහොමහරි මන් studies ඉවර කරපූ ගමන් අපහූ මාව South Korea ගිහින් දානවා කියලා ඒ නිසා මන් ගොඩක් මහන්සී වෙලා ඉගෙන ගන්න හිතුවා.

{Magical time skip two years later when they're graduated from high school and now in collage} 😅

කාලෙකට පස්සේ කොරියාවට ආවම දැනෙන සතුට කියාගන්න බැරි තරම්. හැබැයි ඒක නිසාම නෙමෙයි සතුට, මට අන්තිමට ගෙදර අයවයි, මගේ චිම්වයි හම්බෙන්න පුලුවන් නිසා තමයි සතුට වැඩියි. මේ පහුගිය අවුරුදු දෙකේදි මන් තාත්තා එක්ක ගොඩක් එකතු උනා. ඒ නිසා මට පොඩ්ඩක් හරි තනිකම අඩු කරගන්න පුලුවන් උනා. ඇත්තටම එයා ගොඩක් නපුරු නෑ. පව් කියලත් හිතෙනවා, දැන් මන් ගියාම එයා තනියමනේ.

මොක උනත් ආයිමත් මෙහෙට ආපූ එක තමා වැදගත්ම දේ. මන් අදම Jiminව බලන්න යන්නේ නෑ. අද අම්මා එක්ක ගිහින් college එකේ admition දානවා මොකද හෙට  college එකේදි එයාව surprise කරන්න පුලුවන්.

තාත්තා මාව ගෙදර එක්ක යනකොට මූන එච්චර හොද නෑ, මටත් දුකයි ඒත් මොනවා උනත් මට අම්මා එක්ක තියෙන බැදීම ලොකුයි.

♡ϐєѕτ ƒяιєи∂ѕ τυяиє∂ ιиτο ℓονєяѕ♡ [completed] Where stories live. Discover now