Chapter 28

1.3K 331 190
                                    

ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා වැඩියෙන්ම ආස කරපු දෙයක් තමය් ඒ දෙන්නා පලවෙනියටම ආදරය ප්‍රකාශ කරගත්තු තනට ගිහින් ටිකක් වෙලා නිදහසේ ඉන්න එක. ඒ පුංචි කාලය එයාලට දැනුනේ ජීවිතේ ලස්සනම මොහොතවල් අතරින් එකක් විදියට. ඒ තරමට ඒ දෙන්නා ඒ තැනට ආදරය කලා.

මිස් සේහිගෙ ප්‍රශ්නය වුනාට පස්සේ සතියක් විතර යනකන් ටේහ්‍යුන්වත් ජන්කුක්වත් එයාව යුනිවසිටි එකේදි දැක්කෙ නැහැ. සතියකට විතර පස්සේ එයා යුනිවසිටි ආවත් ටේහ්‍යුන්ව නිතරම මග අරින්න ගත්තා. ටේහ්‍යුනුත් වැඩිය ඒ ගැන හොයන්න නොගත්තේ ඒ දේවල් ඉවරය් කියකා හිත හදාගන්න ගමන්.

යුනිවසිටි එකේ යියර් එන්ඩ් කොන්සට් එක ලං වුනේ හැමෝවම කාර්‍යබහුල කරවමින්. මුලු යුනිවසිටි එකම අවදානෙන් හිටියේ ටේහ්‍යුන්ගෙය් ජන්කුක්ගෙය් සෝන්ග් එක ගැන. "The performance from Handsome lecturer and student " මුලු යුනිවසිටි එකේම ඒ දවස්වල ප්‍රදාන මාතෘකාව වෙලා තිබ්බේ ඕක.

ජන්කුක් වගේම ටේහ්‍යුනුත් සිංදුව ගැන හිටියෙ හුගක් ආසාවෙන්. දෙන්නම එකටම සිංදුව ලියලා සිංදුවට මෙලඩි එකක් දැම්මා. ඒ සිංදුව කියන කියන සැරේට ටේහ්‍යුන්ගෙ හිතට දැනුනේ අමුතුම සතුටක් මිශ්‍ර වුනු හැගීමක්. ජන්කුක්ටත් එහෙම්මමය්. ඒ හැගීම දෙන්නගෙම හිත ආදරෙන් උනුසුම් කලා. සිංදුව ලස්සන තවත් වැඩි වුනේ දෙන්නම සිංදුවට හදවතින්ම ඇතුලු වුන නිසය්.

[ Taehyong ]
Sunday, when I can't answer any calls or texts
I'm not in the mood for anything
Though not very often, I feel sick of it
I feel a little helpless right now

[Jungkook ]
But I still feel like I can save someone
I hear your voice
Within the noise, time stops
We are connected by sound, woah

[Taehyung ]
When I close my eyes
In the darkness, your light woah
Lights the way for me
We can walk forward without fear, you & I woah

You're my light you're my light
Always shine into my heart
You're my light you're my light
No matter how far apart we are
Your light shines on me

[Taehyung ]
All the angels who know pain
Flying on damaged wings through the night
Every time I'm thinking about love
Every time I'm thinking about love
I don't wanna listen to just happy songs
I'll face my loneliness, color my life
Losing and gaining, but I'm still searching for something today

Hyung... (Completed ✔️)Where stories live. Discover now